සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී..
![]()
[ Click for news sources ]
![]()
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය
![]()
![]()
![]()
![]()
ජන්ජාලයෙන් ඉස්සුවේ
මෙන්න මේ pissa දින්නොත් නම් සිරිසේන ට වඩා ආතල් දෙයි. ලංකාවේ අය වැය උනත් ආර්යාව හදන්න බලයි
පිස්සු sajiyage ගොන් පාට් තියනවානම්, reply widihata දාගෙන යන්න, මූ වැරදිලා හරි දින්නොත් අපි ඉවරයි
Stage උඩ නැගලා පොර පෙන්වන්නේ බොරු චරිතයක්