පිස්සු සජියා නොහොත් ගොන් පුතාණෝ (mega thread) 🤡🗯

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg


    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය


    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ

    මෙන්න මේ pissa දින්නොත් නම් සිරිසේන ට වඩා ආතල් දෙයි. ලංකාවේ අය වැය උනත් ආර්යාව හදන්න බලයි😅

    පිස්සු sajiyage ගොන් පාට් තියනවානම්, reply widihata දාගෙන යන්න, මූ වැරදිලා හරි දින්නොත් අපි ඉවරයි

    Stage උඩ නැගලා පොර පෙන්වන්නේ බොරු චරිතයක්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    ඕකා 2019 ඉඳන් පිස්සු කෙළින්නෙ. කැරි සජිත්. :-(
    Mathakane gewal hada hada dunna athal eka

    මටනම් හිතෙන්නෙම මෙදාපාර මූ දිනයි කියල. රනිල්ට ඡන්ද කැඩුනෙනැත්නම් මූ තමා අනිවාර්යයෙන්ම දිනන්න හිටියෙ.
    Volunteer kenek widihata hari wada karala mekawa paraddanna wenawa mchn
    ------ Post added on Aug 15, 2024 at 9:52 PM

    Son ගොජියා!
    පිස්සු සජිත් සහ samagi gembo!
    ------ Post added on Aug 15, 2024 at 9:52 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,185
    113
    Mother Earth
    Mathakane gewal hada hada dunna athal eka


    Volunteer kenek widihata hari wada karala mekawa paraddanna wenawa mchn
    ------ Post added on Aug 15, 2024 at 9:52 PM
    ඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
    facepalm-really.gif
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
    facepalm-really.gif
    ඒක උගේ නියමයක් බන්. උගේ සේඅරම නම් දාන ඒව ස යන්නෙන් පටන් ගන්න ඕන ඒකයි සදා, සමගි වගේ ඒව දාන්නෙ :baffled: :baffled: :baffled: