පිස්සු සුත්තියක් බන්!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    aniwa.ammalata mola hedilane ubath hadune.ammala wagakiyanna one.
    අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??
     
    • Like
    Reactions: aneasarayana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,557
    113
    අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??
    Eka kalin hitabna tibba lamai hadanna kalin
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??
    පිටරටවල් එපා වෙනවා බන්.මෙහේ රෙස්‍ටුරන්ට් වල හරියට උයන්න දන්නේ නෑ.හරිම නිරස කෑම රෙස්‍ටුරන්ට් වල. ඊට වඩා ලංකාවේ කෑම හොඳයි.
     
    • Like
    Reactions: Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තමුසෙත් ලංකාවේන් පිට ගියොත් ටික දවසකින් කොච්චර සැප තිබුණත් අව්වේ චාටර් වෙන්න, ඉන්දියන් ලොරි බස් එකක රවුමක් යන්න ලංකාවට එන්න ආසාවක් ඇති වෙනවා.
    ඇයි සෙකුරිටිගෙන් බැනුන් අහන්න :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: sakuntha1996

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Australia wala honda job ekak karath take home salary eka (tax adu wunata passe) = Annually $50,000- 60,000 wage godak unta

    Australia wala daycare cost = Annually $20,000-30,000

    Padiyen bagayak day care walata. Ithin gewal wala naya/mortgage gewanne kohomada? Unge rangili walata salli kohenda?
    Ithin hithapanko ammalawa gennanne mokada kiyala. Adareta nan nemei putho.
    ඩේකෙයා වලට රජයෙන් 50% දෙනවා ඉතුරු 50% තමා දෙමව්පියො ගෙවන්න ඕන

    Ausi walanan man danna godak ewun ara wage sakkili hatha thamai..boruwata eliyata penna show eka danawa ammala bala gannawai arakai mekai...apeth parents la ausi hitiya 5 years kittu wenna anthimata inna bah kiwwa maath ok kiyala egollo ekkama awa lankawata ;) meh kaaleta balaganne nathuwa marila daana deela wadak nah bn..apitath ochara thama hamba wenne return eka :lol:
    උඹයි එමියෝසුයි ආවෙ කොරොනා හින්දා එහෙ උන් තොපිලව එලෙව්ව හන්ද නෙහ් :lol:
    ------ Post added on Feb 2, 2021 at 5:44 AM
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම ලංඩන් බුඩිස්ට් විහාරයෙන් පිනට කන්නේ මේ දවස්වල කොරොනා නිසා.සුද්දොත් ඇවිල්ල ඉතිරි වෙන දානේ කනවා.මට අනුකම්පා කරලා පංසලේ කන්න දෙනවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,139
    113
    වීසා තිබ්බට insurance එහෙම නැතුව ඇති බ්න්....hospitalize වෙන්න උනොත් එහෙම හික් ගෑවෙයි...දවසට 1000 AUD වගේ ගෙවන්න සෙට් වෙද්දි කොහොමද?

    දන්න උන් ඉන්න්වා තාම ඉන්නේ ස්ටුඩන්ට් වීසා හැබැ‍යි අම්මයි තාත්ත්ටයි දෙන්නම ගෙන්නන් ඉන්නේ ලමයා බලා ගන්න...උන්ට child care එහෙම ගෙවන්නනේ නෑනේ ...ඉතින් අම්මලා ඕනි....නැත්තන් මුන්ට ජොබ් කරන්න බෑ...ලෝකේට පේන්නේ ෆැමිලි එකම ෆුල් සෙට්ල් fun එකේ ඉන්නවා වගේ...ෆේස්බුක් එකේ ෆුල් රැඟිලි...හැබැයි ඇත්ත සීන් එක ලන්කාවට ලොකු ගානක් වියදම් කරලා දෙනෙන්ක්න් යවන්න අමාරුයි ඇන්ඩ් යැව්වොත් උන්ට පාඩුයි පැය 24ම දැන් කරනවා වගේ ජොබ් කරන්න බෑ......
     
    • Like
    Reactions: Sen-lu and vito

    යකෝ බලං ගියාම අපි ඉන්නේ ෆුල් මාවලස් රටවල්වලනේ♥️♥️ 🇰🇪 දෙයියොන්ට වගේ සලකන්නේ. ළඟදි ලියුමකුත් ආව ෆ්‍රී බොඩි චෙකප් එකක් කරගනිං කියලා♥️
     
    • Like
    Reactions: vito

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ බලං ගියාම අපි ඉන්නේ ෆුල් මාවලස් රටවල්වලනේ♥️♥️ 🇰🇪 දෙයියොන්ට වගේ සලකන්නේ. ළඟදි ලියුමකුත් ආව ෆ්‍රී බොඩි චෙකප් එකක් කරගනිං කියලා♥️
    ලොක්ක හිමීට කෙන්යා මාකට් කරනව නේද ....
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හුකන්න පුළුවන් උනා පලියට ළමයි හදන්න එපා යකෝ. අම්මලා තාත්තලා ඉන්නේ අපේ ළමයි බලාගන්න නෙමෙයි. උන් අපිව ගොඩ දාන්න නැහිලා නැහිලා ඉන්නේ. ආයෙමත් අපේ ළමයි බලාගන්න එපා යකුනේ. ඒ දෙන්නට ආතල් එකේ ජීවිතේ විඳින්න ඉඩ දීපන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,139
    113
    යකෝ බලං ගියාම අපි ඉන්නේ ෆුල් මාවලස් රටවල්වලනේ♥️♥️ 🇰🇪 දෙයියොන්ට වගේ සලකන්නේ. ළඟදි ලියුමකුත් ආව ෆ්‍රී බොඩි චෙකප් එකක් කරගනිං කියලා♥️
    ඔව් මිනිස්සු කෙන්යා යන්නේ නැතුව මොකට ඔසී යනවද මන්ද...
    නෑ බන් මම කතා කලේ ස්ටුඩන්ට් ඉන්න උන් ගැන...student visa කොහොමත් health beneifts නැහැ....child care වලට ගෙවන්නේ නැහැ...ඔක්කොම හම්බෙන්නේ ඉතින් PR වලට තමා....students and vistors ලට අනිවා insurance තියෙන්න ඕනී...ගොඩක් උන් ඉතින් බේසික් insurance එකක් දා ගන්නේ...basic ඒවට hospitalize වෙන ඒවා කවර් වෙන්නෙත් නෑ මම හිතන්නේ....
    කෙන්යා NHS, temporory visa ඉන්න උන්ටත් free ද :shocked: ?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොක්ක හිමීට කෙන්යා මාකට් කරනව නේද ....
    මාකට් කරන්න දෙයක් නෑ. කෙන්යත් ලංකාවට වඩා දියුනුයි.
    සිලිමක් රුපියල් 1.75යි♥️♥️

    ඔව් මිනිස්සු කෙන්යා යන්නේ නැතුව මොකට ඔසී යනවද මන්ද...
    නෑ බන් මම කතා කලේ ස්ටුඩන්ට් ඉන්න උන් ගැන...student visa කොහොමත් health beneifts නැහැ....child care වලට ගෙවන්නේ නැහැ...ඔක්කොම හම්බෙන්නේ ඉතින් PR වලට තමා....students and vistors ලට අනිවා insurance තියෙන්න ඕනී...ගොඩක් උන් ඉතින් බේසික් insurance එකක් දා ගන්නේ...basic ඒවට hospitalize වෙන ඒවා කවර් වෙන්නෙත් නෑ මම හිතන්නේ....
    කෙන්යා NHS, temporory visa ඉන්න උන්ටත් free ද :shocked: ?

    එහෙම ෆ්‍රී කතාවක් නෑ. ස්ටුඩන්ට් වීසා නං මාස හයට අඩුනං ඉන්නේ ඉන්ශුවරන්ස් එකක් ගන්න ඕන, මාස හයට වැඩිනං වීස එකටම සචාජ් එකක් එනවා. ඇනේ ගහනකං දුක තමයි.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    අයියට කියපන් බන් ළමයි බලාගත්ත අවුරුද්දට ගෙවන්න ඕන ගාන හදල ඒ අම්මට දෙන්න කියල
    එතකොට දෙපාරක් යන්න එන්න සල්ලි ඇති වෙයි
    ඒ මනුස්සයගෙන් නිකන් වැඩ ගන්න හොඳයි. ආපහු එන්න ගියාම සල්ලි ගැන චුරු චුරු ගානව :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචො.. අපේ අයියා ඉන්නෙ ඔසී වල.. බැදලා ඉන්න අක්කගෙ අම්මා එහෙ ගියා ගිය අවුරුද්දෙ බබා බලාගන්න කියලා..

    මහ ගැණිට වීසා එක්ස්ටෙන්ඩ් වෙලත්... සුත්ත ඉරාගෙන යකා නටනවා ලන්කාවට එන්න...

    අයියා පව් බන්..ෆ්ලයිට්ස් නැති නිසා ඒකිට එන්න නම් ලන්කාවෙ එම්බසියෙ රෙජිස්ටර් වෙලා නිරොධායන ගැරිල්ලට ගෙවලා එන්න වෙන්නෙ.. ටිකට් එක දෙගුණයක්... අනික දවසකට රුපියල් 12,500ක්... කජු ඇටද? කොස් ඇටද?

    ඇයි බන් මෙ වෙස නාකි ගැණුන්ට හිතන්න බැරි? තමන්ගෙ දුව ලග නේද ඉන්නෙ?

    පව්කාරකම බන්.. වීසා ලැබිලත් ඉන්න බැහැ... ආත්ල් අමුතු ඇටෙ නොකා නොබී මැරුණත් සැපයි උන්ට!

    අනික.. දැන් අයියට හැත්ත වරිගෙටම තැගිත් අරන් දෙන්න වෙයි.. පව් බන්...

    ethakota ube ayya adareta wenna ethi neda wife ge ammawa genna gatte. Aussie wala child care patta ganan e nisa thama ammalawa wera kara kamata genna ganne. tho wagema kalakanniyek wenna ethi uth. nettam uta genan heduwanam therei okkoma gewala ewwa uta eth padu ne kiyala