අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??aniwa.ammalata mola hedilane ubath hadune.ammala wagakiyanna one.
අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??aniwa.ammalata mola hedilane ubath hadune.ammala wagakiyanna one.
Eka kalin hitabna tibba lamai hadanna kalinඅම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??
පිටරටවල් එපා වෙනවා බන්.මෙහේ රෙස්‍ටුරන්ට් වල හරියට උයන්න දන්නේ නෑ.හරිම නිරස කෑම රෙස්‍ටුරන්ට් වල. ඊට වඩා ලංකාවේ කෑම හොඳයි.අම්මලා වගකියන්න ඕන තමන්ගේ දරුවන්ට විතරයිනේ බං දරුවන්ගේ දරුවන්ට වගකියන්නේ මොකටද? වයසට ගියාට පස්සේවත් ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අයිතියක් නැද්ද??
ඇයි සෙකුරිටිගෙන් බැනුන් අහන්නතමුසෙත් ලංකාවේන් පිට ගියොත් ටික දවසකින් කොච්චර සැප තිබුණත් අව්වේ චාටර් වෙන්න, ඉන්දියන් ලොරි බස් එකක රවුමක් යන්න ලංකාවට එන්න ආසාවක් ඇති වෙනවා.
ඩේකෙයා වලට රජයෙන් 50% දෙනවා ඉතුරු 50% තමා දෙමව්පියො ගෙවන්න ඕනAustralia wala honda job ekak karath take home salary eka (tax adu wunata passe) = Annually $50,000- 60,000 wage godak unta
Australia wala daycare cost = Annually $20,000-30,000
Padiyen bagayak day care walata. Ithin gewal wala naya/mortgage gewanne kohomada? Unge rangili walata salli kohenda?
Ithin hithapanko ammalawa gennanne mokada kiyala. Adareta nan nemei putho.
උඹයි එමියෝසුයි ආවෙ කොරොනා හින්දා එහෙ උන් තොපිලව එලෙව්ව හන්ද නෙහ්Ausi walanan man danna godak ewun ara wage sakkili hatha thamai..boruwata eliyata penna show eka danawa ammala bala gannawai arakai mekai...apeth parents la ausi hitiya 5 years kittu wenna anthimata inna bah kiwwa maath ok kiyala egollo ekkama awa lankawatameh kaaleta balaganne nathuwa marila daana deela wadak nah bn..apitath ochara thama hamba wenne return eka
![]()

වීසා තිබ්බට insurance එහෙම නැතුව ඇති බ්න්....hospitalize වෙන්න උනොත් එහෙම හික් ගෑවෙයි...දවසට 1000 AUD වගේ ගෙවන්න සෙට් වෙද්දි කොහොමද?
දන්න උන් ඉන්න්වා තාම ඉන්නේ ස්ටුඩන්ට් වීසා හැබැයි අම්මයි තාත්ත්ටයි දෙන්නම ගෙන්නන් ඉන්නේ ලමයා බලා ගන්න...උන්ට child care එහෙම ගෙවන්නනේ නෑනේ ...ඉතින් අම්මලා ඕනි....නැත්තන් මුන්ට ජොබ් කරන්න බෑ...ලෝකේට පේන්නේ ෆැමිලි එකම ෆුල් සෙට්ල් fun එකේ ඉන්නවා වගේ...ෆේස්බුක් එකේ ෆුල් රැඟිලි...හැබැයි ඇත්ත සීන් එක ලන්කාවට ලොකු ගානක් වියදම් කරලා දෙනෙන්ක්න් යවන්න අමාරුයි ඇන්ඩ් යැව්වොත් උන්ට පාඩුයි පැය 24ම දැන් කරනවා වගේ ජොබ් කරන්න බෑ......
ලොක්ක හිමීට කෙන්යා මාකට් කරනව නේද ....යකෝ බලං ගියාම අපි ඉන්නේ ෆුල් මාවලස් රටවල්වලනේ![]()
දෙයියොන්ට වගේ සලකන්නේ. ළඟදි ලියුමකුත් ආව ෆ්‍රී බොඩි චෙකප් එකක් කරගනිං කියලා
![]()
ඔව් මිනිස්සු කෙන්යා යන්නේ නැතුව මොකට ඔසී යනවද මන්ද...යකෝ බලං ගියාම අපි ඉන්නේ ෆුල් මාවලස් රටවල්වලනේ![]()
දෙයියොන්ට වගේ සලකන්නේ. ළඟදි ලියුමකුත් ආව ෆ්‍රී බොඩි චෙකප් එකක් කරගනිං කියලා
![]()
?මාකට් කරන්න දෙයක් නෑ. කෙන්යත් ලංකාවට වඩා දියුනුයි.ලොක්ක හිමීට කෙන්යා මාකට් කරනව නේද ....
ඔව් මිනිස්සු කෙන්යා යන්නේ නැතුව මොකට ඔසී යනවද මන්ද...
නෑ බන් මම කතා කලේ ස්ටුඩන්ට් ඉන්න උන් ගැන...student visa කොහොමත් health beneifts නැහැ....child care වලට ගෙවන්නේ නැහැ...ඔක්කොම හම්බෙන්නේ ඉතින් PR වලට තමා....students and vistors ලට අනිවා insurance තියෙන්න ඕනී...ගොඩක් උන් ඉතින් බේසික් insurance එකක් දා ගන්නේ...basic ඒවට hospitalize වෙන ඒවා කවර් වෙන්නෙත් නෑ මම හිතන්නේ....
කෙන්යා NHS, temporory visa ඉන්න උන්ටත් free ද?




බය වෙලා පොන්ස්....!
මචො.. අපේ අයියා ඉන්නෙ ඔසී වල.. බැදලා ඉන්න අක්කගෙ අම්මා එහෙ ගියා ගිය අවුරුද්දෙ බබා බලාගන්න කියලා..
මහ ගැණිට වීසා එක්ස්ටෙන්ඩ් වෙලත්... සුත්ත ඉරාගෙන යකා නටනවා ලන්කාවට එන්න...
අයියා පව් බන්..ෆ්ලයිට්ස් නැති නිසා ඒකිට එන්න නම් ලන්කාවෙ එම්බසියෙ රෙජිස්ටර් වෙලා නිරොධායන ගැරිල්ලට ගෙවලා එන්න වෙන්නෙ.. ටිකට් එක දෙගුණයක්... අනික දවසකට රුපියල් 12,500ක්... කජු ඇටද? කොස් ඇටද?
ඇයි බන් මෙ වෙස නාකි ගැණුන්ට හිතන්න බැරි? තමන්ගෙ දුව ලග නේද ඉන්නෙ?
පව්කාරකම බන්.. වීසා ලැබිලත් ඉන්න බැහැ... ආත්ල් අමුතු ඇටෙ නොකා නොබී මැරුණත් සැපයි උන්ට!
අනික.. දැන් අයියට හැත්ත වරිගෙටම තැගිත් අරන් දෙන්න වෙයි.. පව් බන්...