අඩෝ තව අවුරුදු 3කින් 4කින් වත් හාඩ්වෙයා බඩු වාහන එහෙම ගනන් අඩුවෙන එකක් නැද්ද?සදහටම වාහන අරං හමාරයි එහෙම උනොත්
watenawa kiyala kiyanne default wunoth da? mata nn default une nathuwata dn watila thamayi..thawa balance eke yanwa kiyala kiylada uba hithanneඅඩෝ උබ ගියාද. කොරෝනා හැදුනනේ නැත්තන් අපිත් ඔවගේ හැමදාම ලගින එවුන් තමා. Architect 2022 මේ මාසේ 24 ඉදන්ද කොහොද පටන්ග්ගන්නවා. වරේන් එකත් බලන්න. විමලයාට ක්‍රෙඩිට් දේන්න දෙයක් නෑ. දන්න කාලේ ඉදන් ඔවගේ අපි ලගිනවා. ගිය අවුරුදු දෙක විතරයි තියන්න බැරි උනේ.
තව PRI එහේමත් කරනවා ඒකත් හොදා.
මේවා ඉතින් එහේම ලේසියෙන් වැටේන්නේ නෑ. ඔය මොනවා හරි වෙලා ගොඩ යනවා. ඔය කබ්බා උනත් හිනාවෙවි ඉන්නේ හොරා කාලත් මේක බැලන්ස් එකේ යන හින්දා. හැබැයි ඉතින් දියුනුවක් නෑ අද ලොකේ යනවිදිහත් එක්ක.
ඔවු මචන් පවුද්ගලිකව ගත්තොත් පොඩි පොඩි වැඩ කරපු උන් හුගක් වැටිලා ඉන්නේ. මොකද chemical import කරන්න තියන අවුල නිසා. අපෙත් පෙලක් පොඩි පොඩි එවා නවත්තලා තියේන්නේ. හැබැයි අපේ පොඩි පොඩි බිස්නස් පෙලක් අයගෙ main බිස්නස් එකක්. එහේම උනාම හුගක් උන්ට පඩි හෙවගන්න පවා අවුල් ගිහින් තියේන්නේ. Chemical සම්බන්දව නිතරම කතාකරනවා බන් හුගක් උන්. පවු ඉතින් supply කරන local agent උනුත් අනාතයි මේ වෙලාවේ උන් phone answer කරන්නෙත් නෑ. උන්ටත් කරගන්න දෙයක් නෑ.watenawa kiyala kiyanne default wunoth da? mata nn default une nathuwata dn watila thamayi..thawa balance eke yanwa kiyala kiylada uba hithanne
ou bn. mama printing field eke inne. papers ehema balan iddi price up wenawa. laminate walata ganna polythine 1kg dn 900-920 yanne. oka tibbe 400-500. monawa karannada kiyala hita ganna baruwa inne.ඔවු මචන් පවුද්ගලිකව ගත්තොත් පොඩි පොඩි වැඩ කරපු උන් හුගක් වැටිලා ඉන්නේ. මොකද chemical import කරන්න තියන අවුල නිසා. අපෙත් පෙලක් පොඩි පොඩි එවා නවත්තලා තියේන්නේ. හැබැයි අපේ පොඩි පොඩි බිස්නස් පෙලක් අයගෙ main බිස්නස් එකක්. එහේම උනාම හුගක් උන්ට පඩි හෙවගන්න පවා අවුල් ගිහින් තියේන්නේ. Chemical සම්බන්දව නිතරම කතාකරනවා බන් හුගක් උන්. පවු ඉතින් supply කරන local agent උනුත් අනාතයි මේ වෙලාවේ උන් phone answer කරන්නෙත් නෑ. උන්ටත් කරගන්න දෙයක් නෑ.
මන් කිවේ රටක් විදිහට tourism තව පොඩ්ඩක් හැදුනුගමන්, export කරලා ගන්න ආදායමත් එක්ක පිට රට වැඩකරන උන්ගේ මහලොකු ගානක් බලාපොරොත්තු නොවී උනත් ඇදන් යන්න පුලුවන්. මොකද දැන් අවුල තියේන්නේ උන් සල්ලි දන එක අඩු එකනේ. ඒ ගාන export වලින් අල්ලන්න පුලුවන්. කොහොමත් උන්ට සල්ලි එවන්නත් වෙනවා ඔය හිටියට. දැන් ගන්න නය ගෙවන්න එන්නේ තව ඉස්සරහට. මුන් ඒවා ගැන වැඩියේ හිතන්නේ නෑ. ඒකාලේ එනකොට මොනවා හරි වෙයි.
උබ ජොබ්ස් හොයලා දෙනව ද යනවා අනිවාDubai yan
පල බින්ගු පොන්න හිකනලාමේක ලෝකෙටම බලපාන ප්‍රශනයක්. ලංකාවෙන් පිට ඉන්න අපිටත් දුෂ්කර කාලයක්. ලක්ෂගනම් රස්සාවලින් අයින් කරලා. ගෙදර උයන කුකර් එක ගිය. එක ගන්න බැලුවහම මට ඕඩර් කරලා තව මාස හතරක් ඉන්න වෙනවා !!!. යකෝ මම බඩගින්නේ ඉන්න වෙන්නේ. හොයල හොයල යන්තම් එක තැනක තිබිල ගෙන්න ගත්ත. home appliances, hardware items, electronic items, පරිගණක ඕඩර් කරලා තව මාස ගනම් යනවා එන්න. හැම බඩුවකම ගනම් ගිහිල්ල. මුළු ලෝකෙම අර්බුදයකට ලංවෙලා. supply chains, production බිද වැටිලා. ජීවන වියදම අහස උසට . දුෂ්කර කාලයක්. තව අවුරුදු දෙකක් වත් යාවි තත්වය සමනය වෙන්න.
අද පරිප්පු කිලෝ 1 රු 400එකගයි. හොරු අරුන් මුන් කොහොමත් වැඩි වෙයි. බොහොමයක් මිනිස්සු මාර අමාරුවෙන් ජිවත් වෙන්නේ. දැන් ඉදලාම වියදම් කලමානාකරනය කරගන්න. මේ වගෙ අර්තික තත්වයක් ඇති වෙන්න කොරොනා වගෙම මිට සම්බ්න්ද ව හිට්පු ඉන්න වගකිව යුතු අය ගත්ත වැරැදි තිරන හෙතුවෙල තියන්නේ.
අම්මෝ මතක් කරන්ඩ එපා.මම දැන් ලෝකල් මාර්කට් එක අත ඇරලා තියෙන්නේ.එක්ස්පෝට්ම විතරයි.ඔය ගණන් වලට බඩු අරන් මෙහෙ මිනිස්සුන්ට බඩු දෙන්නේ කොහොමද? මිනිස්සුන්ගේ පඩි වැඩිවෙලාද පොඩි කොටසකට ඇරෙන්ඩ.අනිත් එක මම දැන් වාද විවාද කරන්ඩ යන්නේ නෑ බන්.දිනුම දීලා පැත්තකට වෙනවා.ou bn. mama printing field eke inne. papers ehema balan iddi price up wenawa. laminate walata ganna polythine 1kg dn 900-920 yanne. oka tibbe 400-500. monawa karannada kiyala hita ganna baruwa inne.
තත්වේ එන්ඩ එන්ඩ දරුණු වෙනවා.මේ සිස්ටම් එකත් එක්ක ගොඩයාමක් පේනතෙක් මානෙකවත් නෑ.උබට මග ඇරුන තව සයිඩ් එකක් තියෙනව. ඒ ඔපරේශන්ස් ඇන්ඩ් ප්‍රඩක්ශන්ස් දැන් සෑහෙන්න අඩුයි. චයින වල ගොඩක්ම අඩුයි ප්‍රඩක්ශන්. ඉල්ලුමට සැපයුම අඩු නිසා හදන ප්‍රඩක්ශන් එකේ ගාන වැඩි වෙලා. ඊට අමතරව ශිපින්ග් කොස්ට් එක සෑහෙන්න වැඩියි. ඒකට හේතුව ඔපරේශන්ස් අඩු නිසා මේ කොරෝනා රැල්ල අඩුවෙලා පොඩ්ඩක් ස්ටේබල් උනාම ෆුල් ස්කේල් එකෙන් ආයිත් වැඩ පටන්ගත්තාම ප්‍රඩක්ශන් වැඩිවෙනව. ශිපින් කොස්ට් අඩු වෙනව. ඒතකොට ගොඩක් බඩු වල ප්‍රයිස් ඩ්‍රොප් වෙනව. හැබැයි ප්‍රශනෙ වෙන්නෙ අපේ ඩොලර් රේට් එක මොකද වෙන්නෙ කියන එක මත. ෆ්ලොට් කලොත් ඉවරයි