පිස්සු හැදෙනවා බන් මේවා දැක්කම......

vgp

Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මටනම් පෙන්නන්න බෑ ඔය එක එක රටවල විපතක් වුනාම හෑලී ලියන උන්ව. නිකන් මැජික් එකක් වගේ... තමන්ගේ නෑදෑයෙක්ට යාලුවෙක්ට මොනා හරි වුනාම ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඒත් අම්මො. තුර්කියේ ලොකු 😅😅😅 2000න් පස්සේ උන්පොඩ්ඩක් සුනාමී ෆොටෝස් ටිකක් හොයලා බලලන්
    අඩෝ උබ @Kalegana uncle ටද 2000 පස්සේ එකා කිව්වේ :angry:
     
    • Love
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන්ට කියලා දීපන් සුනාමී මැජික් එක.
    ආයේ මොනවා දාන්නද.. මේකේ ත්‍රෙඩ් වීඩියෝ දාල ඇති හෙනට. සුනාමි එනකොට උඹට වයස කියාද.. කොහෙද හිටියේ..

    අඩෝ උබ @Kalegana uncle ටද 2000 පස්සේ එකා කිව්වේ :angry:
    මු දන්නේ නැ මගේ වයස, විස්තර.. සුනාමියක් ගැන කියන්න එනවා මට ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: Amith0424 and NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මන් දැක්ක බන් 3වන ලොක යුද්දෙ පටන් ගන්නව, තව ග්‍රාහයකය්ක් වදිනව අරක මෙක කියල කවුදො එකෙක් පොස්ට් එකකුත් දලා තිබ්බ. ඇපහු හම්බුනොථ් නුලක් දාන්නම්
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    befunky-collagedffffddc-1675840168.jpg



    මේකේ පොඩි උන් දෙන්න බලපන්.:cry::cry:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,227
    113
    - උඩරට -
    ලංකාවෙත් බූමි කම්පා තිබ්බා නම් කොහොමද පාර්ලිමේන්තුව කඩන් වැටෙනකොට ඔක්කොම බූවල්ලෝ ටිකත් එක්කම 😍😍
    ජය පැන් බොන්න තිබ්බා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    කර්මය තමයි නෙද බන්. අපිට මොනව වෙයිද කියල කවුද දන්නේ.
    eka nisa thama bung inna tike hondata indala marila yanna ona

    kawada yawida danne na
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    :(


    mama hama daama kiyanawa wage, sinhalu me rate ipadenna lucky...

    ponnayonta molayak nathi eka thamai karume, hari haman political leadership ekak path karaganna...

    uda rawulai, badai, thatha arakai, mekai kiya kiya wahallu wage nattham ada api kohcara athal eke mehe innawada :sorry:

    ඉන්න හොඳම රටක් තමයි ලංකාව කියන්නේ ගිණිකඳු නෑ භූමිකම්පා නෑ හිම වැටීම , කාන්තාර වගේ extreme whether conditions නෑ තියෙන එකම ප්‍රශ්නේ දූෂිත දේශපාලකයෝ දශක ගානක් තිස්සේ රටට කරපු විනාශය තමයි.
     
    • Like
    • Sad
    Reactions: Brandy2020 and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :(


    mama hama daama kiyanawa wage, sinhalu me rate ipadenna lucky...

    ponnayonta molayak nathi eka thamai karume, hari haman political leadership ekak path karaganna...

    uda rawulai, badai, thatha arakai, mekai kiya kiya wahallu wage nattham ada api kohcara athal eke mehe innawada :sorry:
    Sirawata
     
    • Like
    Reactions: kolavari

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    :(


    mama hama daama kiyanawa wage, sinhalu me rate ipadenna lucky...

    ponnayonta molayak nathi eka thamai karume, hari haman political leadership ekak path karaganna...

    uda rawulai, badai, thatha arakai, mekai kiya kiya wahallu wage nattham ada api kohcara athal eke mehe innawada :sorry:
    Sahathika eththa..me ratata thiyena ekama pililaya sinhalu thama
     
    • Like
    Reactions: kolavari

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,492
    21,010
    113
    Panadura
    befunky-collagedffffddc-1675840168.jpg



    මේකේ පොඩි උන් දෙන්න බලපන්.:cry::cry:
    නිව්ස් වලට පෙන්නුවා මේ සිද්දිය
    සහෝදරයාව බේර ගන්නව නම් ජීවිත කාලෙම වහල්කම් කරනවා කියලා මේ සහෝදරිය කියනවා කියලා කියනවා කිව්වා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,122
    1
    61,383
    113
    Mother Earth
    මම ඉස්සර gta sanandreas ගැහුවා turky කොල්ලෙක් එක්ක server එකේ මගෙ හොඳම යාළුවා. උගේ අම්මයි අක්කයි මැරිලා discord එකේ එවල තිබ්බ. මොනා හිතෙනවද දන්නේ නෑ. දැන් ඇහුවට මොකුත් කියන්නෙත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: OverSyze and NRTG