පිස්සු හැදෙනව හුත්@$@$%

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පලයන් බොරු නොකිය :lol: යකෝ පාරෙ ඉන්න උන්ට කොන්දව පේනවද ? :lol: උබත් ගෙට වෙලා ළමිස්සි වගේ එලකිරියෙ ඉන්න එකෙක් :lol:

    :lol::lol::lol::lol::lol::lol:
    uba harima funney :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බයිසිකලේ පැච් එක දාගන්න හවස 4ට විතර පාර පැත්තට ආව :):)
    තව පොඩ්ඩෙන් චප්ප වෙලා මැරෙන්නෙ :(:(
    පට්ට ස්පීඩ් evoqe එකක් ආව :yes::yes:
    evoqe එක පිටිපස්සෙන් hummer එකක් hummer එකේ පිටිපස්සෙ ටැක්ටර් ටේලරයක් වගේ එකක් හයි කරල එකෙ උඩ තඩි රෝද හයි කරපු මඩ නාපු තවත් evoqe එකක් :(:( ඇඩෙනවා බන් :sorry:
    ඒ ඔක්කම පිටිපස්සෙන් hybrid ඒව 2ක් :dull::dull:
    කඩේ ලග හිටපු ඔක්කම පාරට ආව බන් :oo::oo:
    විනාඩි 2ක් විතර වෙනකල් අපි ගල් වෙලා වගේ බලන් හිටිය :sorry::sorry:
    ඊට පස්සෙ මන් පැච් එක දාගෙන ගෙදර ඇවිල්ල වැලක් බලල ****** *** **** ** නිදාගත්ත :dull::dull:
    තෝද ඒ බූරුවා වගේ පුස්සයිකලේ පාර හරහා දැම්ම කාලකන්නියා..:angry:
    :shocked: අම්ම ගහයි :dull: යකෝ උබලද ඒ ගියේ ?? කොහෙන්ද බන් ඔච්චර සල්ලි ඕව ගන්න ?:( ඉරිසියාවෙ හුස්ම හිර උනා බන්. උබල කුඩු විකුනනනවද ?:dull:
    හුත්තො මාත් කඩේ ප්ලේන්ට්යක් බි බී හිට්යේ...:frown:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: