පිස්සු හැදෙන්න වගේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,551
    4,008
    113
    colombo
    අඩෝ වැඩ ගොඩ ගැහිලා ලැප් එකේ ඇද්දා ඒකත් නැහැ මේ පුංචි අම්මගේ පුතා තහුලකන්න
     
    • Like
    Reactions: Tramadol

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,551
    4,008
    113
    colombo
    Solar ගහපු නිසා තමයි කෙළ වෙලා තියෙන්නේ


    Loan දුන්නා නේ sonnayo
    ------ Post added on Oct 17, 2026 at 5:09 PM
    අනේ මේ පලයන් බාන් අද ලොකු ආව්වක් තිබ්බෙත් නැහැ. වෙන රටවල් සෝලාර් ගහන්නෙ නැද්ද.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,510
    8,846
    113
    Kotahena
    අනේ මේ පලයන් බාන් අද ලොකු ආව්වක් තිබ්බෙත් නැහැ. වෙන රටවල් සෝලාර් ගහන්නෙ නැද්ද.
    උඹ ගහලාත් නැතුව මොන huttak ද කියවන්නේ? දැන් තොට ද weda ගොඩ ගැහුනෙ මට ද? තෝ ganja ගහල ද උත්තර දෙන්නේ ponnayo
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,156
    1
    63,590
    113
    Mother Earth
    මගේ project එකක් තියෙනව ඉවර කරන්න. හෙට 6න් ඉස්සෙල්ල දෙන්නත් ඕන. හිතනකොටත් පිස්සු වගේ. Time එකක් නැති වෙයිද මන්ද බන්. දෙන්න බැරි වුණොත් සල්ලිත් නෑ කාලෙත් අපරාදේ. 🤷🏻‍♂️
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,551
    4,008
    113
    colombo
    Patta higannone meke inne
    දබානේ කිව්වාම රිදුනා න් 😛😛 හැමෝම සූදු බ්‍මහත්තය වගේ සල්ලි කාරයො නෙමේ. 😑

    උඹ ගහලාත් නැතුව මොන huttak ද කියවන්නේ? දැන් තොට ද weda ගොඩ ගැහුනෙ මට ද? තෝ ganja ගහල ද උත්තර දෙන්නේ ponnayo
    පොන්න්‍යෝ උබ කිව්වේ සෝලාර් ගහපු නිසා ග්‍රීඩ් එක අවුල් ගියා වගේ කතාවක් නේ.
    ------ Post added on Oct 17, 2026 at 8:16 PM