~ පිස්සු හැදෙන සඳ ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
~ පිස්සු හැදෙන සඳ ~

නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුදල් ඇතුරූ රේල් පාරක් උඩ දිවෙන සීඝ්‍රගාමී කෝච්චියක් වෙලා අපේ සමාජයේ බහුතර ජීවිත...

මුදල් රේල් පාරේ අතුරලා නැත්නම් කෝච්චිය දුවන්නේ නැති තරමට සමාජය ඔවුන්ගේ පුහුදූන් ජීවිත අකර්මන්‍ය කරගෙන....

නිර්මානකාරිනියගේ අන්තර්ගතයේ දැක්වෙන පරිදි උගත් යැයි සැලකෙන සැමියා තම බිරිඳ අනුන්ට විකුණා මුදල් ඉපයීම තුලින් පැහැදිලිව දිස්වන්නේ අප සමාජය අද වෙනකොට වැටී ඇති හා මුහූණ පා ඇති සැබෑ ඛේදවාචකයේ ජරා ජීර්ණ මුහුණුවර හා පැතිකඩ නොවේද....මෙයට වග කිවයුත්තන් කවුරුද??

ආධ්‍යාත්මය කොච්චර නම් පිරිහෙන්න ඕනෙද ඔහොම දේකට හිත එකලස් කර ගන්න??මේ වගේ අධමයින්ට පිරිත් දේශනා දස ලක්ෂ වාරයක් අහන්නට සැලැස්සුවත් ඇත්ත නම් අවබෝධ කර ගනිත්ද???

දිනෙන් දින සල්ලි මතින්
තමන්ගේම ජීවිත වලවල් කපා ගන්නා විකෘති මනස් සලෙලුන් මේ වගේ තව කොච්චරක් නම් මේ බෙලහීන සමාජය තුල ඇහිඳ ගන්නට පුළුවන් වෙයිද..

කාලීන සමාජ විෂමතාවක් ඊට අනුචිත පද වැලින් පෝෂණය කොට අපේ දෙඇස් අභිමුව තබා කිසි දෙයක් පොම්ප නොකරමින් අලසව හකුලා සිටින ධමනි, ශිරා හා කේශනාලිකාවන්ගෙන් යුත් හදවත්වලට තදින් තට්ටු කිරීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...

දිගටම ලියන්න...නංගියට ජය....
 
Last edited:
  • Like
Reactions: smaldeniya

ඒක හරි අයියේ..තමන්ගේ බිරිඳව තව මිනිහෙක් සතුටු කරන්න යවන්න පුළුවන්ද හොඳ මනසක් තියෙන ස්වාමියෙකුට ?

මේ තමා අපි ඉවත්වෙන ජරා සමාජය

හැමදාම වගේ ඔබෙන් ලැබුන ඇගයිමට බොහොමත්ම ස්තුතියි
 
  • Like
Reactions: GihanFX

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම "පිස්සු හැදෙන සඳක්" තමයි...

    නිර්මාණය ලස්සනට කරලා තියෙනවා අක්කේ... නිහඩතාව බිදපු එක ගැන ගොඩක් සතුටුයි !
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?[/QUOTE]

    ඔයවගේ “සන්ස්තා” ගොඩක් මේ නාගරික පරිසරයේ තියෙනවා දිල්…
    අපිට මේ වගේ අය සැමියා සහ බිරිද වශයෙන් ‘”සදාචාරාත්මකව” හදුන්වන්නට බැහැ..

    සිඟාලෝවාද සූත්රයේ එන කරුනු අනුව ඔවුන් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් තාවකාලිකව එක්තැන් වී සිටින ප්රතිරූපකයන් පමනයි…
    අපේ සමාජයේ බොහෝ වැදගත් කියන අයගේ ඇතුලතාන්තය බොහෝ විට මේ වගේ…
    සාර්තක නිර්මානයක් සහෝදරී……..
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙ නිර්ම්ණය තුලින් තිත්ත ඇත්තක් විමසු සොයුරිය ඔබට මගේ ආචාරය
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මුන් දෙන්න මොන සැමියයි බිරිඳයිද දිල් ?... මේ වගේ කට්ටියට ඒ වචන හොඳ වැඩියි ඒකයි එහෙම කිව්වේ.. කොම උනත් සාර්තක නිරමානයක් ...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පිස්සු හැඩෙනවා තමයි මේව ඇහුවාම.
    මේව ගේ උන් නම් පිරිමි සංහතියටම කරන්නෙ අගෞරවයක්..

    ලස්සන නිර්මානයක් sis.