meeka mata penneee naha neee...!!
නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?
මෙ නිර්ම්ණය තුලින් තිත්ත ඇත්තක් විමසු සොයුරිය ඔබට මගේ ආචාරය
මුන් දෙන්න මොන සැමියයි බිරිඳයිද දිල් ?... මේ වගේ කට්ටියට ඒ වචන හොඳ වැඩියි ඒකයි එහෙම කිව්වේ.. කොම උනත් සාර්තක නිරමානයක් ...
පිස්සු හැඩෙනවා තමයි මේව ඇහුවාම.
මේව ගේ උන් නම් පිරිමි සංහතියටම කරන්නෙ අගෞරවයක්..
ලස්සන නිර්මානයක් sis.
me wage karana keedenek athida
godak aya katha karanne nathi mathrukaawak lassanata liyala thiyanawa![]()
උන්ට ආත්මයක් නෑ දිල්. මේවට උඩගෙඩි දෙන අයටත් ආත්මයක් නෑ. සමහර විට ඔබ කියන ගෑනිව ඒ මිනිහා බලෙන් ඕකට පොලඹවන්න ඇත්තේ. කලියුග කාලෙනෙ...
ලස්සනට ලියලා තියෙනවා දිල්...
පිස්සු චරිතයක්නේ....
ඉතින් ඒ කාන්තාවට බැරිද තීරණයක් අරන් ඉවත් වෙන්න. නීතිමය වශයෙන්....