~ පිස්සු හැදෙන සඳ ~

sathya pasubim kathawakin liya unu apuru nirmanayak kiwwoth niweradiyi.........

samajaya thula ada kothekuth mewan dewal daknata lebiima arumayak noweyi....mewayin kawru pohosath unath neathth thamnge athmaya wikuna ganna tharam minisa pahath una tharamak.........................

soryy........"You must spread some Reputation around before giving it to DiLakshika again."
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?

ඔයවගේ “සන්ස්තා” ගොඩක් මේ නාගරික පරිසරයේ තියෙනවා දිල්…
අපිට මේ වගේ අය සැමියා සහ බිරිද වශයෙන් ‘”සදාචාරාත්මකව” හදුන්වන්නට බැහැ..

සිඟාලෝවාද සූත්රයේ එන කරුනු අනුව ඔවුන් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් තාවකාලිකව එක්තැන් වී සිටින ප්රතිරූපකයන් පමනයි…
අපේ සමාජයේ බොහෝ වැදගත් කියන අයගේ ඇතුලතාන්තය බොහෝ විට මේ වගේ…
සාර්තක නිර්මානයක් සහෝදරී……..
[/QUOTE]


ඔව් ඉන්නවා ඇති රසික..ඒත් අපි දන්නා කියන කවුරු හරි ඒ වගේ පාහර වැඩක් කරද්ද් ඒක අපිට අප්පිරියාවක් ගේනවා. හරියට මේ සිද්ධියට අදාලව වගේ...
මම මේ පුද්ගලයින්ව දන්නවා. මම කලින් උන්න company එකේ උන්න කෙනෙක්...

ස්තුතියි ඔයාගේ අදහස්වලට රසික
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මුන් දෙන්න මොන සැමියයි බිරිඳයිද දිල් ?... මේ වගේ කට්ටියට ඒ වචන හොඳ වැඩියි ඒකයි එහෙම කිව්වේ.. කොම උනත් සාර්තක නිරමානයක් ...


ඔව්.....සමහරවිට නිකම්ම නිකම් බැදිලා ඉන්න සැමියෙක් හා බිරිද වෙන්නත් පුළුවන්...නැත්තම් මේ වගේ දේවල් කරයිද ?

ස්තුතියි ඔයාගේ අදහසට Joel
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පිස්සු හැඩෙනවා තමයි මේව ඇහුවාම.
මේව ගේ උන් නම් පිරිමි සංහතියටම කරන්නෙ අගෞරවයක්..

ලස්සන නිර්මානයක් sis.

බොහොම ස්තුතියි සහෝ
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
පව්කාරකම නෙව...:)
මක්ක කරන්නද ඉතින්
හොඳ තැනක උපදීවි :lol:

කවි පද බෝම අගෙයි :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
උන්ට ආත්මයක් නෑ දිල්. මේවට උඩගෙඩි දෙන අයටත් ආත්මයක් නෑ. සමහර විට ඔබ කියන ගෑනිව ඒ මිනිහා බලෙන් ඕකට පොලඹවන්න ඇත්තේ. කලියුග කාලෙනෙ...
ලස්සනට ලියලා තියෙනවා දිල්...


ඒක බලෙන් කලා කියන්න බෑ චතුර..මොකද මම දන්න විදියට දෙදෙනාගේ කැමත්ත සිද්ධ වෙන දෙයක් ඒක තමා අප්‍රසන්නම දෙය

ස්තුතියි ඔයාගෙ අදහසට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පිස්සු චරිතයක්නේ....
ඉතින් ඒ කාන්තාවට බැරිද තීරණයක් අරන් ඉවත් වෙන්න. නීතිමය වශයෙන්....


මොනාට අයින් වෙන්නද ? ඒ ගෑණිත් සිය කැමැත්තෙන්ම ඒ වගේ දේවල් කරනවා නම්......

ස්තුතියි ඔයාගේ අදහසට මිස්සක