පිස්සෙක්ද බන් මූ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අද ආරාමේ මෑණියෝ කෝල් එකක් අරගෙන සද්දෙට කතා කරනවා ඇහෙනවා කා එක්කද මන්දා. බනිනවා අරගලේට. මම හිතන්නේ මෙයාගේ බණ අහල වෙන්න ඕන. මටත් මෙයාගේ බණ අහන්න කියල තියෙනවා මීට මාස හත අටකට විතර කලින්. එතකොට පොර මෙච්ඡ්චාර ප්‍රසිද්ද නෑ.

    "අපේ මිනිස්සුන්ටත් කවුරු හරි කන බොන ටික ගෙනල්ලා දෙනවා නම් ජාතියක් ආගමක් බලන්නේ නෑ. ඔක්කොම උගේ පස්සෙන් යනවා. ගෝටාව යවලා කරගත්ත සාපෙ මේ හැමෝටම වදිනවා. ඉස්සර සෝම හාමුදුරුවොත් සිංහල ජාතිය ගැන කතා කලාම ඒ හාමුදුරුවන්ට්වත් නැති කළා වගේ අද ගෝටාව නැති කළා."

    ඔන්න ඔහොම බයිලා වගයක් ගහනවා මෑණියෝ. සිවුරු පොරවන් ඉන්න සේරම හිතන්නේ මෙහෙමද බන්. ගිහියොනේ දන්නේ හම්බ කරලා මෙයාලට දානේ දෙන්න විඳින දුක. මෙයාල ආතල් එකේ පිනට කකා ජාතියක් ආගමක් ගැන කියෝනව. මොන ජීවිතද බන් මේ. 😫
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ අයිය කෙනෙක් හිටිය පොර මාස ගානක් ගෙදර ආවෙ නෑ ඇවිල්ල ශර්ට් එක ගලවන්නෙ නෑ කොයි වෙලේවත් බලද්දි බුලට් හෝල් දෙකයි බ්ලාස්ට් එඩ්කටත් අහු වෙලා හැමතැනම හිල් මේ වගේ ඩයල් එකක්නං ඇදුම් සේරම ගලවල පාරෙ ඇවිදයි මෙන්න මේ බලන්න හිල් ගගා 🤣🤣🤣
    අන්න ඒ වගේ මිනිස්සු වචනයක් කතා කරන්නේ නැ . ඒ මිනිස්සු එක්ක පරණ දේවල් කතා කරන්නත් මම නම් ආසයි බන්. ඒ මිනිස්සු මේ වගේ කඩේ යන්නෙත් නැ එක එකාට. දැන් වෙලා තියෙන්නේ ආමි එකේ නම් ඌ යුද්ද කරලා අම්බානට. හැබැයි ඌ ඉපදිලා තියෙන්නේ 1996 විතර.

    • Haha
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අද ආරාමේ මෑණියෝ කෝල් එකක් අරගෙන සද්දෙට කතා කරනවා ඇහෙනවා කා එක්කද මන්දා. බනිනවා අරගලේට. මම හිතන්නේ මෙයාගේ බණ අහල වෙන්න ඕන. මටත් මෙයාගේ බණ අහන්න කියල තියෙනවා මීට මාස හත අටකට විතර කලින්. එතකොට පොර මෙච්ඡ්චාර ප්‍රසිද්ද නෑ.

    "අපේ මිනිස්සුන්ටත් කවුරු හරි කන බොන ටික ගෙනල්ලා දෙනවා නම් ජාතියක් ආගමක් බලන්නේ නෑ. ඔක්කොම උගේ පස්සෙන් යනවා. ගෝටාව යවලා කරගත්ත සාපෙ මේ හැමෝටම වදිනවා. ඉස්සර සෝම හාමුදුරුවොත් සිංහල ජාතිය ගැන කතා කලාම ඒ හාමුදුරුවන්ට්වත් නැති කළා වගේ අද ගෝටාව නැති කළා."

    ඔන්න ඔහොම බයිලා වගයක් ගහනවා මෑණියෝ. සිවුරු පොරවන් ඉන්න සේරම හිතන්නේ මෙහෙමද බන්. ගිහියොනේ දන්නේ හම්බ කරලා මෙයාලට දානේ දෙන්න විඳින දුක. මෙයාල ආතල් එකේ පිනට කකා ජාතියක් ආගමක් ගැන කියෝනව. මොන ජීවිතද බන් මේ. 😫
    මෑණියො හම්බකරං නොකන නිසා ගූට ඩයල් එක්ක් වෙන්නැති 🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    kirulapana-waren-rpg-2.gif
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    සම්මා RPG...........
    පිස්සු යකෙක් මූ. මැදින් පූදින්න ගිහිල්ල, ඇටකුනා වෙලා ඉන්නේ. සංග සමාජේ තැනකට එන්න සාසනේට අවුරුදු 20ක් වත් වැඩක් කරලා ඉන්න ඕන. ඒ මොකුත් නැතුව මැදින් පීදිලා ආපු උන් ඔක්කොම එකයි. හොදට බලපල්ලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    හම්මබට කිරුලුපන පොඩි විජේ නේ ද මෙහ් අයිත් ඇවිල්ල තියෙන්නේ...

    මෙන්න මුට අවධානය දෙන්න පව්..

    මහන කෙරෙව්වනම් රාජපක්ෂ නිකායේ හරිනේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ අයිය කෙනෙක් හිටිය පොර මාස ගානක් ගෙදර ආවෙ නෑ ඇවිල්ල ශර්ට් එක ගලවන්නෙ නෑ කොයි වෙලේවත් බලද්දි බුලට් හෝල් දෙකයි බ්ලාස්ට් එඩ්කටත් අහු වෙලා හැමතැනම හිල් මේ වගේ ඩයල් එකක්නං ඇදුම් සේරම ගලවල පාරෙ ඇවිදයි මෙන්න මේ බලන්න හිල් ගගා 🤣🤣🤣
    අපෙත් ඉන්නවා බං අයියා කෙනෙක් SF එකේ අප‌ේ අම්මලගේ පැත්තේ ඥාති වෙන්නේ ඌ ගෙදර එන්නෙත් මාස 04-05 කට සැරයක්, එක පාරක් අවුරුද්දක්ම ගෙදර ආවේ නෑ ඌ ඒ අක්කා අඩපු ගමන් තමයි. ඌ ගෙදර ආපුවම සද්දයක්වත් නෑ බං ඌ පවුල එක්ක පට්ට ආතල් එකේ ඉන්නවා ගමේ වැඩකට පුලුවන් උපරිම සප් එක දීලා. ඒ දවස් වල දෙයක් ඇහුවමත් ඌ හිනා වෙනවා විතරයි කෑම්ප් එකේ ඉන්නේ බං නාඋල කියනවා ඒ උනාට ඔන‌ේ එකෙක් දන්නවා ඌ සති ගනන්වල 4 මෑන් 8 මෑන් මිෂන් කරලා එන්නේ කියලා. මේ ලගදිත් හම්බුනා මළගෙදරක ගිහින් ගමේ KG පාරක් ගහන ගමන් ඇහුවට ඌ හිනා උනා විතරයි කිව්වේ නෑ මුකුත් මං ආයේ අහන්න ගියේ නෑ ඌට සමහර විට කියාගන්න ඔනේ ඇති කියාගන්න බෑ නැත්තන් අමතක කරන්න ඔනේ තරම් බිහිසුනු මතක ඇති මම දන්න‌ේ නෑනේ බං උගේ මානසිකත්වය. මොනව නැතත් මට කියන්න ඔනේ උනේ මට හම්බ උන විනයගරුකම පූස් පැටව් වගේ පොරවල් හම්බුනේ ඔය elite forces වල අය. SF ලොකූ කියන පොරත් වැරදි පාරේ ගියාට ඌ පට්ට ආතල් චරිතයක් ground එකට ආපුවම හෙන ආතල් දෙන්නේ ඌ දන්න ධර්මය වත් මේ හමුදාවේ බත් තම්බපු ගනයා දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ දන්න ධර්මය වත් මේ හමුදාවේ බත් තම්බපු ගනයා දන්නේ නෑ
    ඔය දහම් දැනුමෙන් නම් මිනිස්සු මනින්න එපා මචන්.. මාත් හොඳට ධර්මය දන්නවා ඒවුණාට මේකේ මගේ හැසිරීම උඹලා දන්නවා ඇති නෙ.. හැසිරීම වැරදි නම් ඌ වැරදියි.. වැරැද්ද වරද්දම තමා :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    RPG ගහන්නෙ මනුස්ස ජිවිතයක් නැති කරන්න. එකේ ඇති වීරකම මොකක්ද?

    මහණ වෙලා අවුරුදු කීපයකින් මොකුත් මාර්ගඵල ලබාගන්න බරිවෙච්ච එවුන් එලවන්න ඕනෙ. නැත්නම් උන් සමාජයට විස පොවනව
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය දහම් දැනුමෙන් නම් මිනිස්සු මනින්න එපා මචන්.. මාත් හොඳට ධර්මය දන්නවා ඒවුණාට මේකේ මගේ හැසිරීම උඹලා දන්නවා ඇති නෙ.. හැසිරීම වැරදි නම් ඌ වැරදියි.. වැරැද්ද වරද්දම තමා :)
    ඔව් උඹ කියන කතාව නම් ඇත්ත තමයි පිටිදූවේ තට්ටයා ඉතින් කොච්චර දන්නවද ඒ උනාට උගේ වැඩ එහෙම නෑනේ ඒ උනාට මූ පිටිදුවේ තට්ටයා වගේ‌ නෙමෙයි තනිකරම මෝඩයෙක් ඒ ව‌ග‌ේම මු ‌මේ කරන වැඩේ භායානකයි usual 8 පාස් මෝඩයෙක්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    SF ලොකූ කියන පොරත් වැරදි පාරේ ගියාට ඌ පට්ට ආතල් චරිතයක් ground එකට ආපුවම හෙන ආතල් දෙන්නේ ඌ දන්න ධර්මය වත් මේ හමුදාවේ බත් තම්බපු ගනයා දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අමො අමො පාතාලෙ පීපල්ස්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    RPG ගහන්නෙ මනුස්ස ජිවිතයක් නැති කරන්න. එකේ ඇති වීරකම මොකක්ද?

    මහණ වෙලා අවුරුදු කීපයකින් මොකුත් මාර්ගඵල ලබාගන්න බරිවෙච්ච එවුන් එලවන්න ඕනෙ. නැත්නම් උන් සමාජයට විස පොවනව
    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ මහණ වෙලා අවුරුදු ගානක්‌ ගිහිල්ලත් සෝවාන් වෙන්නවත් බැරි උණ නම් ලැජ්ජා වෙන්න ඕන කියල.. එහෙම බැලුවොත් මේ ගණයෝ සේරම සිවුරු ගලෝල හෙළුවෙන් දුවන්න ඕන.. පින්බත් ගිල ගිල කයිවරුත් ගහනවා තට්ට කැළ..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අමො අමො පාතාලෙ පීපල්ස්
    ඌ මොන පාතලෙද බං ලංකාවේ පාතාලේ කියන්නේ අර පිටරට වගේ අම්මටසිරි gangster එකක් නෙමෙයි හෙන ගොං එකක් සාමාන්‍ය පොරවල් ගොඩක් එවුන් මිඩීයා තමයි උන් පුම්බන්නේ උන්ට fans ලත් ඉන්නවනේ ලංකාවේ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    පරාජිත දේශපාලකයාගේ අන්තිම තුරුම්පුව ජාති වාදයයි