පිස්සෙක්නේ, ගිහින් රවී හම්බවෙලා උපදෙස් ග&#3505

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සෙක්නේ, ගිහින් රවී හම්බවෙලා උපදෙස් ග&#3505

    මූ හාල් හොරකම් කරලා මාස තුනක් හිරේ ගිහින්. පිස්සෙක්නේ. රවී හම්බවෙලා උපදෙස් ගත්තා නම් මතක නෑ කියලා ගොඩ යන්න තිබ්බා

    hal.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රවී හොරා කියලා අනිත් උනුත් හොරු වෙන්න ඕනද බන්?එහෙනම් අපිත් හොරු වෙන්න ඕන.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රවී හොරා කියලා අනිත් උනුත් හොරු වෙන්න ඕනද බන්?එහෙනම් අපිත් හොරු වෙන්න ඕන.

    ඒක ඈත්ත.. හොරු වෙන්න හොද නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    375ට මාස තුනක් හිරේ ලෝක හොරු ගෝඩ්ස්ල වගේ වැජබෙනව සිංහලුන්ගෙ ආසිර්වාදෙන් :rolleyes:

    වස්තුවෙ.. :love: කොමාව දාන්න....:sorry:
    විනාඩි 5ක් විතර කියෙව්ව තේරුම් ගන්න...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ හොරකං කලා කියල පොඩි හොරකං කරන උන්ට දඬුවම් දෙන එක වැරදියි කියල ඒව නැවැත්තුවොත් කෙල වෙන්නෙ රවීටවත් රනිල්ටවත් මහින්දටවත් නෙමේ අපිට :yes: අපි මහ පං ගොක්කු රැලක් :yes: මහ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ කියල අපේ ලෙවල් එකේ උන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්තන්න කියල කෑගහනව :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වස්තුවෙ.. :love: කොමාව දාන්න....:sorry:
    විනාඩි 5ක් විතර කියෙව්ව තේරුම් ගන්න...:baffled:

    රුපියල් 375ට මාස තුනක් හිරේ,ලෝක හොරු ගෝඩ්ස්ල වගේ වැජබෙනව සිංහලුන්ගෙ ආසිර්වාදෙන්! :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඌ හොරකං කලා කියල පොඩි හොරකං කරන උන්ට දඬුවම් දෙන එක වැරදියි කියල ඒව නැවැත්තුවොත් කෙල වෙන්නෙ රවීටවත් රනිල්ටවත් මහින්දටවත් නෙමේ අපිට :yes: අපි මහ පං ගොක්කු රැලක් :yes: මහ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ කියල අපේ ලෙවල් එකේ උන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්තන්න කියල කෑගහනව :dull:

    හරි හරි බන් මයි බෑඩ්. මම අදහස් කලේ ඒක නෙමේ. හොරකම මොකා කොලත් වෑරදි තමා.
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඌ හොරකං කලා කියල පොඩි හොරකං කරන උන්ට දඬුවම් දෙන එක වැරදියි කියල ඒව නැවැත්තුවොත් කෙල වෙන්නෙ රවීටවත් රනිල්ටවත් මහින්දටවත් නෙමේ අපිට :yes: අපි මහ පං ගොක්කු රැලක් :yes: මහ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ කියල අපේ ලෙවල් එකේ උන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්තන්න කියල කෑගහනව :dull:

    uba hariyatama qwa ela
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආ... මා කීවාට පසු කියන්න...

    73.gif

    කෙවුජ හොරා....
    කෙවුජ හොරා....
    කෙවුජ හොරා....
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes: නෝන තමයි දන්නෙ කියුවනම් හරි..

    ඊට පස්සේ දුවට කියනවා FB පෝස්ට් එකක් දාන්න කියලා, අපේ තාත්තා විතරද හාල් හොරා කියලා

    සම්බා හාල් ගණන්ද බං?

    දෑන් ගණන් නෑත්තේ මොනවද බන්. සේරම ගනන්. ගුල්ලු ගහපුවත් මම හිතන්නේ හෙන උඩ යන්නේ.
    ""
    මම නම් අපේ නෝනා උයලා කෙහෙල් කොලේ ඔතල දෙන බත් එක කන සරල මිනිහෙක්. බඩු වල ගණන් දන්නේ නෑ"'
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    හිරේ යවන්න ඕනේ නෑනේ...
    හාල් කිලෝ 5 ආපහු අයකරගන්න එකනේ දැන් සිස්ටම් එක...
    මිලියන බිලියන ගානක් වුනත් දැන් එහෙමයි....

    මම අහල තියනවා.. නඩුවක්දි පෙර නඩු තීන්දුවල වුන් තීරන සලකලා බලන් කේස් එකක්...
    බැදුන්කරේ නඩු තීන්දුව මත අනිත් මුල්‍ය්මය වන්චා වලට පොඩි සහනයක් ඉස්සරහට ගන්න පුලුවන්..
    උසාවියට අභියෝග කල හැකී...