පිස්සෙක් මහන කරලා...

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    බුදු හාමුදුරුවන් දේශනා කලේ සියලු සත්ත්වයෝ නීරෝගි වෙත්වා කියල..
    මෙි වසංගතයේදි අපි සියල්ලමිම මිනිස් වර්ගයට අයත්..අපි සයල්ලන්ටම දෙන්නෙ එකම වර්ගයෙ එන්නත්...හැම මනුස්සයෙක් ම රැකගත යුතුයි...
    සිංහලයා ගැන හිතුවොත් ...සිංහලයාට වල කපන්නෙත් සිංහලයෙක්

    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ
    වෙන්නෙ නැතුව වීඩියො එක දාන්න හරියට
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මොහොමඩ් මහතයෝ.. ඔය වගේ නාට්‍ය පෙන්නන්න සිරස දස්සයි..
     
    • Like
    Reactions: S_M_S

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    එක පිස්සෙක් නෙමෙයි බං පිස්සෝ ගොඩක් මහණ කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මොහොමඩ් මහතයෝ.. ඔය වගේ නාට්‍ය පෙන්නන්න සිරස දස්සයි..
    මමත් හිතන්නේ ඕක සිරස් ස්ක්‍රිප්ට් එකක් කියලා. එහෙම නෑත්නම් ඈත්තම හාමුදුරු කෙනෙක් නම් ඒ හාමුදුරුවන්ට මානසික ආබාධයක් තියෙන්න ඕනේ. අනිත් අය වගේ සී අයි ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ 😂 😂 😂
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මමත් හිතන්නේ ඕක සිරස් ස්ක්‍රිප්ට් එකක් කියලා. එහෙම නෑත්නම් ඈත්තම හාමුදුරු කෙනෙක් නම් ඒ හාමුදුරුවන්ට මානසික ආබාධයක් තියෙන්න ඕනේ. අනිත් අය වගේ සී අයි ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ 😂 😂 😂
    ඔක්කෝම pissuban ඉන්නේ ආයිත් 2k nehe
     
    • Haha
    Reactions: malakadss

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මොහොමඩ් මහතයෝ.. ඔය වගේ නාට්‍ය පෙන්නන්න සිරස දස්සයි..
    Nattiya nemei තාමත් මූන්ගේ ඔලුව hedila netha keri wesilage puthalata.