පිස්සෙක් වගේ පිස්සෙක් පැපිලියාන හන්දියෙ ඉදල මීගමුවට ආව

AnuradhaRa

Well-known member
  • හැමදාම හිතනව හිමීට එනව කියල :(

    ඒ වුණාට පිස්සෙක් වගේ හෙන හයියෙන් ආව :sorry:

    ඇක්සලේටරේ පුල් අල්ලල බැලුව 😅 යන වේගෙ බලන්න මීටරේ බැලුව. හුටා ඒකත් කැඩිල :ROFLMAO:

    60-70 ට ආව සමහර තැන්වලදි

    මේ ස්කූටරේ 75 තමා උපරිම, මම ගොඩක් ඉස්සර චෙක් කරල තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • පාර මොකක්ද කියල දැනගෙන තමා මුලදි යන්නෙ
    පාරෙ මගක් දුර යද්දි එක පාරට මතක නැතුව යනව මේ මොන පාරෙද මම යන්නෙ කියල 😅

    මල හු@#$යි ඒක
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • යකෝ පාරේ වාහනයක් පදවගෙන නිරුපද්‍රතිව එන්න පුලුවන් කියන්නේ
    බොට ඇති ABCD යක් නෑ
    කොල පාට - යන්න හිතාගෙන ආපු විදිය
    රතු පාට - ටෙක්නිකල් හන්දියෙන් දකුණට හරවන්න හිතාගෙන ආවෙ, මම කෙලින්ම අර ශ්‍රේෂ්ඨාධිකරණෙ පැත්තට ගිහින්
    දැං මට හිතා ගන්න බෑ කොහෙටද මං මේ ආවෙ කියල, එහෙට හරවල බලනවා මෙහෙට හරවල බලනවා, වන් වේ එකේ අනිත් පැත්තටත් අඩි දහයක් විතර ගියා, හැබැයි ටක් ගාල මීටර් වුණා. පොලිසියෙන් දැක්කනං දඩයක් කන්න වෙනව..

    R1of8KV.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කොල පාට - යන්න හිතාගෙන ආපු විදිය
    රතු පාට - ටෙක්නිකල් හන්දියෙන් දකුණට හරවන්න හිතාගෙන ආවෙ, මම කෙලින්ම අර ශ්‍රේෂ්ඨාධිකරණෙ පැත්තට ගිහින්
    දැං මට හිතා ගන්න බෑ කොහෙටද මං මේ ආවෙ කියල, එහෙට හරවල බලනවා මෙහෙට හරවල බලනවා, වන් වේ එකේ අනිත් පැත්තටත් අඩි දහයක් විතර ගියා, හැබැයි ටක් ගාල මීටර් වුණා. පොලිසියෙන් දැක්කනං දඩයක් කන්න වෙනව..

    R1of8KV.jpg
    9e61a501f0bca0b757bd24e25cb0a38794d194db-1024x768.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    කොල පාට - යන්න හිතාගෙන ආපු විදිය
    රතු පාට - ටෙක්නිකල් හන්දියෙන් දකුණට හරවන්න හිතාගෙන ආවෙ, මම කෙලින්ම අර ශ්‍රේෂ්ඨාධිකරණෙ පැත්තට ගිහින්
    දැං මට හිතා ගන්න බෑ කොහෙටද මං මේ ආවෙ කියල, එහෙට හරවල බලනවා මෙහෙට හරවල බලනවා, වන් වේ එකේ අනිත් පැත්තටත් අඩි දහයක් විතර ගියා, හැබැයි ටක් ගාල මීටර් වුණා. පොලිසියෙන් දැක්කනං දඩයක් කන්න වෙනව..

    පිස්සෙක් වගෙ නේන්නන් ඇවිත් තියෙන්නෙ,
    120 පාරේ කොහුවල බර්නාඩ් එක පාස් කරල දකුණට තියන බලපොකුණ පාරෙන්-> ටිකදුරක් ඇවිත් වමට හරවල රොබට් ගුණවර්ධන මාවතෙන් බේස් ලයින් එකට දාල කෙලින්ම පැලියගොඩ (බොරැල්ල හරහා)
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පිස්සෙක් වගෙ නේන්නන් ඇවිත් තියෙන්නෙ,
    120 පාරේ කොහුවල බර්නාඩ් එක පාස් කරල දකුණට තියන බලපොකුණ පාරෙන්-> ටිකදුරක් ඇවිත් වමට හරවල රොබට් ගුණවර්ධන මාවතෙන් බේස් ලයින් එකට දාල කෙලින්ම පැලියගොඩ (බොරැල්ල හරහා)
    බොරැල්ල හරහා එන්න දන්නව මම, ඒක මීට වඩා ළගයි තමා
    මම ඉතිං ආවෙ ඔය පාරෙන්
     
    AnuradhaRa

    Well-known member
  • හරි ඉස්සෙල්ලා කියපන්කො පැපිලියාන හන්දියට උබ ලෑන්ඩ් කරේ කොහොමද?
    මම ගියා බං මේ බයිසිකලේ නංගිට දෙන්න
    ගියෙ අනිත් බයික් එකේ
    නංගි පැපිලියාන හන්දියට ආව
    යනකොටනං වැදගත් විදියට ගියා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,049
    113
    උඹට තිබ්බේ පිස්සෙක් වගේ කෙලින්ම හයිවේ එකට අල්ලන්න.
    පොලොසියෙන් අල්ලගත්තත් ABCD හින්දා පාර වැරදුණා කියලා ශේප් වෙන්න පුලුවන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කොල පාට - යන්න හිතාගෙන ආපු විදිය
    රතු පාට - ටෙක්නිකල් හන්දියෙන් දකුණට හරවන්න හිතාගෙන ආවෙ, මම කෙලින්ම අර ශ්‍රේෂ්ඨාධිකරණෙ පැත්තට ගිහින්
    දැං මට හිතා ගන්න බෑ කොහෙටද මං මේ ආවෙ කියල, එහෙට හරවල බලනවා මෙහෙට හරවල බලනවා, වන් වේ එකේ අනිත් පැත්තටත් අඩි දහයක් විතර ගියා, හැබැයි ටක් ගාල මීටර් වුණා. පොලිසියෙන් දැක්කනං දඩයක් කන්න වෙනව..

    R1of8KV.jpg
    බලපන් මුගෙ කාලකන්නි කම කොච්වරද කියනවනං මූ ආපු පාර ඇදල බලන්නත් වෙලාවක් මුට තියෙනව 😆😆😆
     
    • Haha
    Reactions: nalin0001