පිස්සොයි - දොස්තරයි වරේල්ලා...

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,917
    1,339
    113
    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද?
    දොස්තරලද? වෙන කවුරු හරිද?
    උබල රෙකමන්ඩ් කරන කවුරු හරි ඉන්නවද?
    රෝග ඉතිහාසෙම හොයල බලල සොලුශන් දෙන ඩොකාල ඉන්නවද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ගොඩක් අය රෝග ඉතිහාසෙට ඇහුම්ක්න් දෙනවා. ඔලුවට ගන්නවද හොයනවද දන්නෙ නම් නෑ. සමහර් අය දැන් ඒ වෙලේට තියන රෝග ලක්ෂන වලට තමා බෙහෙත් දෙන්නෙ . මම කියන්නෙ සයිකියැට්‍රිස්ට් ල ගැන. කොහොමත් අවසානෙ බලද්දී රෝග ලක්ශනවලට තමා ප්‍රතිකාර ලැබිලා තියෙන්නෙ. කතා කරන්න ඕනෙ නම් කවුන්සලින් යන්න
     
    • Like
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද?
    දොස්තරලද? වෙන කවුරු හරිද?
    උබල රෙකමන්ඩ් කරන කවුරු හරි ඉන්නවද?
    රෝග ඉතිහාසෙම හොයල බලල සොලුශන් දෙන ඩොකාල ඉන්නවද?
    @Nadun26
    @AnuradhaRa

    specialist la highly recommended
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද?
    දොස්තරලද? වෙන කවුරු හරිද?
    දහම් පාසල් පොතේ තිබ්බා බුදුහාමුදුරුවෝ සියලු මානසික රෝගවලට වෙදදුරෙක් කියලා.. මේ හොඳට ඉන්න උන් පොඩි පොඩි ප්‍රශ්න වලටත් මානසික රෝගවලට කියල බෙහෙත් බොන එකට මන් විරුද්ධයි..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද?
    දොස්තරලද? වෙන කවුරු හරිද?
    උබල රෙකමන්ඩ් කරන කවුරු හරි ඉන්නවද?
    රෝග ඉතිහාසෙම හොයල බලල සොලුශන් දෙන ඩොකාල ඉන්නවද?
    hari thenata awe. meke inna undelagen ahaganna puluwan bestma rec gena :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දහම් පාසල් පොතේ තිබ්බා බුදුහාමුදුරුවෝ සියලු මානසික රෝගවලට වෙදදුරෙක් කියලා.. මේ හොඳට ඉන්න උන් පොඩි පොඩි ප්‍රශ්න වලටත් මානසික රෝගවලට කියල බෙහෙත් බොන එකට මන් විරුද්ධයි..

    උබ හුකපන්. Brain tumor එකක් හදාගෙන, ඩේලි පන්සිල් අරන් බලපන් හොද වෙනවද කියලා. ඒ වගේ තමයි මානසික ලෙඩ කියන්නේ මොලේ තියෙන physiological වෙනස්කමක් (අසාමාන්‍යතාවයක්) නිසා ඇති වෙන ලෙඩක්. ඒවට බෙහෙත් තියෙනවා. බෙහෙත් වලින් රෝග තත්වය පාලනය කරගන්න පුලුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් දකින විදිහ. මොලේ ලෙඩ වලට බෙහෙත් නෙමෙයි.

    මට ලේසියෙන් මල පනින්නැ හැබැයි මේවා දැක්කහමනම් මල පනිනවා සිරාවටම. 😤
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    රෝග ඉතිහාසෙම හොයල බලල සොලුශන් දෙන ඩොකාල ඉන්නවද?

    මටනම් හම්බෙලා නැ ඒම අය TBH, symptoms ටික ඉවරවෙනකම් කියන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ.

    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද?
    දොස්තරලද? වෙන කවුරු හරිද?

    accurate diagnosis එකකටනම් psychologist කෙනෙක්, නැත්තම් psychiatrist කෙනෙක්

    උබට තියෙන හොදම විදිහ psychology degree එකක් තියෙන counselor කෙනෙක් ගාවට ගිහින් හරියට ප්‍රශ්නේ කතා කරලා එයාට diagnose කරන්න දීලා referral එකක් ලියාගෙන psychiatrist කෙනෙක් හම්බෙන එක.
    ------ Post added on Aug 28, 2025 at 4:39 PM

    උබට උබගේ තත්වේ ගොඩක් අවුල් වගේ හිතෙනවනම්, කෙලින්ම psychiatrist කෙනෙක් ගාවටම පලයන් counselor කෙනෙක් ගාවට නොයා. බල බල ඉන්න එපා.
    ------ Post added on Aug 28, 2025 at 4:40 PM
     
    • Like
    Reactions: Yeezus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ හුකපන්. Brain tumor එකක් හදාගෙන, ඩේලි පන්සිල් අරන් බලපන් හොද වෙනවද කියලා. ඒ වගේ තමයි මානසික ලෙඩ කියන්නේ මොලේ තියෙන physiological වෙනස්කමක් (අසාමාන්‍යතාවයක්) නිසා ඇති වෙන ලෙඩක්. ඒවට බෙහෙත් තියෙනවා. බෙහෙත් වලින් රෝග තත්වය පාලනය කරගන්න පුලුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් දකින විදිහ. මොලේ ලෙඩ වලට බෙහෙත් නෙමෙයි.

    මට ලේසියෙන් මල පනින්නැ හැබැයි මේවා දැක්කහමනම් මල පනිනවා සිරාවටම. 😤
    පන්සිල් කියන්නෙ හරිම බේසික් දෙයක්නෙ.. එහෙම නෙමෙයි එතනින් එහාට ගිහින් මනස තේරුම් ගත්තම තමන්ට ඇති වෙන තත්වයන් පිටිපස්සෙ තියන හේතුව තමන්ටම දැනගන්න පුලුවන්..මොළයේ ක්‍රියාකාරිත්වයට ඔබ්බෙන් මනස ක්‍රියාත්මක වෙන්නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පන්සිල් කියන්නෙ හරිම බේසික් දෙයක්නෙ.. එහෙම නෙමෙයි එතනින් එහාට ගිහින් මනස තේරුම් ගත්තම තමන්ට ඇති වෙන තත්වයන් පිටිපස්සෙ තියන හේතුව තමන්ටම දැනගන්න පුලුවන්..මොළයේ ක්‍රියාකාරිත්වයට ඔබ්බෙන් මනස ක්‍රියාත්මක වෙන්නෙ..

    ආ ඕ පන්සිල් බේසික්, advanced දේවල් වලින් මනසේ ක්‍රියාකාරීත්වයයි ඒක මොලේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙන විදිහයි, ඒකෙන් මොලේ ලෙඩ හොද කරන්න පුලුවන් විදිහයි ගැන පැහැදිලි කරලා research paper එකක දාපන්කෝ science journal එකක. ඊලග අවුරුද්දේ noble prize එක easy. Matrix එකත් escape කරන්න පුලුවන් හැමෝටම. 😊

    වැඩිය ඕන්නැහැ, පුලුවන්නම් "මනස" කියන වචනෙට හරි definition එකක් දීපන්, buddhism වලට අනුව.

    බුදුසාදුට අර හොද කරන්න බැරි ඔලුවේ කැක්කුම් එහෙම තිබ්බේ උබට තරම් මනස තේරිලා නැතුව වෙන්නැති. 😊
     
    • Like
    Reactions: Yeezus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ආ ඕ පන්සිල් බේසික්, advanced දේවල් වලින් මනසේ ක්‍රියාකාරීත්වයයි ඒක මොලේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙන විදිහයි, ඒකෙන් මොලේ ලෙඩ හොද කරන්න පුලුවන් විදිහයි ගැන පැහැදිලි කරලා research paper එකක දාපන්කෝ science journal එකක. ඊලග අවුරුද්දේ noble prize එක easy. Matrix එකත් escape කරන්න පුලුවන් හැමෝටම. 😊

    වැඩිය ඕන්නැහැ, පුලුවන්නම් "මනස" කියන වචනෙට හරි definition එකක් දීපන්, buddhism වලට අනුව.

    බුදුසාදුට අර හොද කරන්න බැරි ඔලුවේ කැක්කුම් එහෙම තිබ්බේ උබට තරම් මනස තේරිලා නැතුව වෙන්නැති. 😊
    කාටවත් තම්න්ගෙ හිත වෙන කෙනෙක්ට විස්තර කරන්න බෑ වගේ තමයි ඕවට අර්ථකතන දෙන එකත් කරන්න බෑ..
    බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ මනස හර්දය ඇසුරු කරගෙන පවතිනව කියලා (අසරීරං ගුහා සයං)...
    වචන පාවිච්චි කරන තැනම මිනිස්සු එක එක විදිය්ට ඒක අල්ලගන්න්නවා...ඔය බයිල ගහන කවුරුත් buddhism වල තියන බුදු හාමුදුරුවෝ දේවල් පැහැදිලි කරපු vocabulary එකනෙ use කරන්නෙ පටිච්ච සමුප්පන්න වෙනව කියයි අරකයි මේකයි.. හරියට බැලුවොත් ගොඩක් උන්ට අවබෝධයක් නෑ..අර සමහර උන් ඒකත් Data විදියට brain එකට දාගෙන නිකන් ගිරවා දාගත්ත ඒවා ආපහු කියන එක කරන්නෙ..ඔය මොකුත් නොදන්න උන් ඉන්නව තමන්ගෙ හිත අවබොධ කරගත්ත... අර්ථකතන හොයන තැනම උබ හිර වෙලා ඉවරයි මොකද එතනදි කෙළින්ම ගන්නෙ data. ඒ කියන්නෙ මොළේට අරන් process කරන එක කරන්නෙ.. හිත තේරුම් ගන්න එක ඊට එහා දෙයක්..නැත්තන් ඉතින් ඔය හයි IQ ඩයල් වලට ඊසි නිවන් දකින්න පුලුවන් වෙන්න ඕනෙ..

    ඔලුවෙ කැක්කුම් නම් මටත් හැදිල තියනවා..ඔලුවෙ කැක්කුම මානසික ලෙඩක් නෙමෙයි ..
     
    AnuradhaRa

    Well-known member
  • ADHD කියන්නෙ මානසික ලෙඩක් නෙමේ

    ඒක ඇවිල්ල යම්කිසි දුබලතාවයක්
    කුසලතා වර්ධනයෙ අඩුවක්

    ස්නායු ආබාධයක්

    මානසික ලෙඩ වගේ බේත් බිල නිත්තාවට හොද කරන්නත් බෑ