පිස්සන් කොටුවෙන් පැන යාමට පිස්සන් පිරිසක් සැළසුමක් සැකසූ අතර,තාත්පයෙන් පැන යාමට අවශ්‍යය ලණු ආදිය සූදානම් කරගත් ඔවුන්,එදින අලුයම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වී නින්දට ගියෝය....
සැළැස්ම ක්‍රියාත්මක කිරිමට කාලය උදාවිය,කෙසේ හෝ නිදාසිටි මුරකරුවන් මඟහැර තාත්පය අසළට පැමිණි පිරිසගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය.රාත්‍රියේ ඇති වූ තද වැස්සත් සුලඟත් නිසා ඒ වන විටත් අබලන් වී තිබූ තාත්පය සම්පූර්ණයෙන්ම බිම පතිත වී තිබිනි. ඉතා අපහසුවෙන් සෑදූ සැළැස්ම වතුරේ ගොස් ඇති බව තේරුම් ගත් ඔවුන් අනාගතයේදී තම සළැස්ම ක්‍රියත්මක කිරිමට සිතාගෙන නැවතත් තම කුටි වෙත පියමණින්නට විය.