පිස්සෝ Vol 3

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
පිස්සන් කොටුවෙන් පැන යාමට පිස්සන් පිරිසක් සැළසුමක් සැකසූ අතර,තාත්පයෙන් පැන යාමට අවශ්‍යය ලණු ආදිය සූදානම් කරගත් ඔවුන්,එදින අලුයම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වී නින්දට ගියෝය....

සැළැස්ම ක්‍රියාත්මක කිරිමට කාලය උදාවිය,කෙසේ හෝ නිදාසිටි මුරකරුවන් මඟහැර තාත්පය අසළට පැමිණි පිරිසගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය.රාත්‍රියේ ඇති වූ තද වැස්සත් සුලඟත් නිසා ඒ වන විටත් අබලන් වී තිබූ තාත්පය සම්පූර්ණයෙන්ම බිම පතිත වී තිබිනි. ඉතා අපහසුවෙන් සෑදූ සැළැස්ම වතුරේ ගොස් ඇති බව තේරුම් ගත් ඔවුන් අනාගතයේදී තම සළැස්ම ක්‍රියත්මක කිරිමට සිතාගෙන නැවතත් තම කුටි වෙත පියමණින්නට විය.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    මචන් ඔයාමනේ කිවේ වේ අපිට මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරිවුන නිසා වෙන දවසක කරනකන් කාටවත්ම කියන්න එපා කියලා
    දැන් මෙහෙම ප්‍රසිද්ධ කරන එක හරිද මුරකාරයෝ දැනගන්නවනේ අපිට කවදාත්ම එලියට යන්න බැරිවෙයි :P:P:D
    nice machan Thanks
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07

    මචන් ඔයාමනේ කිවේ වේ අපිට මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරිවුන නිසා වෙන දවසක කරනකන් කාටවත්ම කියන්න එපා කියලා
    දැන් මෙහෙම ප්‍රසිද්ධ කරන එක හරිද මුරකාරයෝ දැනගන්නවනේ අපිට කවදාත්ම එලියට යන්න බැරිවෙයි :P:P:D
    nice machan Thanks

    :lol::lol::lol::lol::lol::lol:
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    :rolleyes:

    මචන් ඔයාමනේ කිවේ වේ අපිට මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරිවුන නිසා වෙන දවසක කරනකන් කාටවත්ම කියන්න එපා කියලා
    දැන් මෙහෙම ප්‍රසිද්ධ කරන එක හරිද මුරකාරයෝ දැනගන්නවනේ අපිට කවදාත්ම එලියට යන්න බැරිවෙයි :P:P:D
    nice machan Thanks
    බය වෙන්න එපා ඊළඟ පාර තාප්පේ යටින් යමු,මේ සැරේ කාටවත් පේන්නැති වෙන්න ලිව්වේ. :cool:
    ela machan.. kalin ahala thiye... e unata EK eke dakke dan,... mama Repost kiyanne naha... :P
    එහෙනම් repost කියන්න බෑනේ.... :lol::P
    :rofl::lol::rofl:
    :oo:
    Funny!
    thankzz for sharing
    :D:D

    ekane unta pisso kiyanne...
    :shocked:
    :D:)