පිස්ස බත්තරමුල්ලෙ ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    දැන් කඳුළු ගෑස් ඉවර වෙනකං සෙල්ලම දෙන්න ඕන පිස්සට උන හැදෙන්න.........
    ඊට පස්සේ රබර් උණ්ඩ.........
    ඊට පස්සෙ ජීව අවිත් වෙන්න පුළුවන්........
    අරගලය ඉදිරියට.........
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නුවර හයිවේ එකෙන් ගහපු කිරිඇල්ලත් ගොටා ගො ලු,

    මුං ඔක්කොම එලවන්න ඔනි, නැත්තන් ගොටා ගියා කියලා වෙනසක් නෑ,
     
    • Like
    Reactions: thomian and jhnnwp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    අකුරෙගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයෙ ඇත්තෙ

    මොක උනත් ඔය ගූ වේසිගෙ පුතා හමුදාකාරයො වටකරගෙන මිසක් ඉන්නෙ නෑ. සද්ද නැතුව දුර පලාතක පොඩි කෑම්ප් එකක වගේ හැන්ගෙන්න හිතන්නෙවත් නෑ. එක්කො රට පැනල ඇති, නැත්නම් ආරක්ෂාව ඉතාම තද මිලිටරි පොට් එකක ඇති
     
    • Haha
    Reactions: weer 11

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    රාජපක්ෂගේ ත්‍රස්තවාදී සේනාංක නිරායුද සිවිල් වැසියන්ට දිගින් දිගටම ප්‍රහාර දියත්කරමින් පවතී
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    නුවර හයිවේ එකෙන් ගහපු කිරිඇල්ලත් ගොටා ගො ලු,

    මුං ඔක්කොම එලවන්න ඔනි, නැත්තන් ගොටා ගියා කියලා වෙනසක් නෑ,

    mulin widayake pissaaaaaaaaaaaaa ealawamu...............
    okunuth elawamu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කී බෝඩ් අරගලකරුවෝ- ගේ මුල්ලේ විප්ලවය 🤣🤣🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අකුරෙගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයෙ ඇත්තෙ

    මොක උනත් ඔය ගූ වේසිගෙ පුතා හමුදාකාරයො වටකරගෙන මිසක් ඉන්නෙ නෑ. සද්ද නැතුව දුර පලාතක පොඩි කෑම්ප් එකක වගේ හැන්ගෙන්න හිතන්නෙවත් නෑ. එක්කො රට පැනල ඇති, නැත්නම් ආරක්ෂාව ඉතාම තද මිලිටරි පොට් එකක ඇති
    කොහේ උනත් නේවී කෑම්ප් එකක ඉන්න ඉඩ වැඩියි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    රාජපක්ෂගේ ත්‍රස්තවාදී සේනාංක නිරායුද සිවිල් වැසියන්ට දිගින් දිගටම ප්‍රහාර දියත්කරමින් පවතී
    UN?
     
    • Like
    Reactions: hitter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කි බෝඩ් අරගලකරුවො , රනිලගෙ කක්කුස්සිය අස්සෙ ඉදන් ඔය කියවන්නෙ , රනිල අද මුන්ව @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag ලැට් හෝදන්ඩ දාල ගූ කොතේ, අරගලේ ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣