ඇඩ්මින් පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල
වහපිය කට පිස්ස කියල බැන්න
වැඩිය දැගලුවොත් බෑන් කරනව කිව්ව
වහපිය කට පිස්ස කියල බැන්න
වැඩිය දැගලුවොත් බෑන් කරනව කිව්ව

Last edited:

ෆේක් ගොඩක් තියන බොට එහෙම විතරක් කියපු එක ගැන සතුටු වෙයංඑළකිරි පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල
ආයෙත් මට පිස්ස කියල බැන්න
ඔය වගේ ඉල්ලිමක් ආයෙ කරල තිබ්බොත් බෑන් කරනව කිව්ව![]()
අනුන් කියන කතා විස්වාස කරන්න එපාෆේක් ගොඩක් තියන බොට එහෙම විතරක් කියපු එක ගැන සතුටු වෙයං
ලොල්
දවසක උඹලටත් පිස්ස කියයිඕක ඉතින් ඌ කලිනුත් කිව්වනෙ, අපි දැන් මොකකද කරන්න ඕනෙ?
Ethkota server cost ekath ubata daranna wenawa.දවසක උඹලටත් පිස්ස කියයි
අපි මේක අතට ගන්න ඕනෙ
ඒක තමාEthkota server cost ekath ubata daranna wenawa.
Kemathida?
ඇඩ්මින් පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල
වහපිය කට පිස්ස කියල බැන්න
වැඩිය දැගලුවොත් බෑන් කරනව කිව්ව![]()
උබ පටන් ගනින් අපි ඉන්නව සපෝට් එකට.දවසක උඹලටත් පිස්ස කියයි
අපි මේක අතට ගන්න ඕනෙ
අඩෝ දැන් දවස් කීයක්ද? මොකක්ද කෙමක් තියනව කතා නොකර ගිහින් පොල් කොලයක් පොල් ගහකද මොකක හරි ගැට ගහලා හිතා ගන්න ඕනෙ සීන් එකක් හොයල බලපන්නෑ බං![]()