පිහිටක් වේමු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    පුලුවන් කෙනෙක් මේ මල්ලිට උදව්වක් කරමුද මේ මල්ලි ඉන්නෙ කන්තලේ වෙන්ඩාසන්පුර හදිසි අනතුරකින් මෙයාගේ එක කකුලක් අයින් කරලා අනෙක් කකුල ගොඩක්ම අමාරුයි මෙයා බහු කාර්ය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අතර එහි තවම ස්තීර නොමැති නිසා මොහුට මාසික වැටුපද නොලැබී ඇත අනෙක් කකුලට තව සැත්කමක් කිරිමට ඇති අතර එයටද මුදල් අවස්‍යව ඇත ඉවත් කරපු කකුලේ තුවාලයට දිනපතා බෙහෙත් දැමීමට රෝහලට යාමට සිදුව ඇත ඒ සදහාද වාහනයක යාමට සිදුව ඇත මොහුට හැකි පමනින් කවුරුන් හෝ උදව්වක් කරන්න බුදු සරණයි මේ මල්ලිගෙ දුරකථන
    අංකය 0711063627
    Screenshot_20211214-085627_Facebook.jpg
    FB_IMG_1639452396966.jpg

    Source -