පුලුවන් කෙනෙක් මේ මල්ලිට උදව්වක් කරමුද මේ මල්ලි ඉන්නෙ කන්තලේ වෙන්ඩාසන්පුර හදිසි අනතුරකින් මෙයාගේ එක කකුලක් අයින් කරලා අනෙක් කකුල ගොඩක්ම අමාරුයි මෙයා බහු කාර්ය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අතර එහි තවම ස්තීර නොමැති නිසා මොහුට මාසික වැටුපද නොලැබී ඇත අනෙක් කකුලට තව සැත්කමක් කිරිමට ඇති අතර එයටද මුදල් අවස්යව ඇත ඉවත් කරපු කකුලේ තුවාලයට දිනපතා බෙහෙත් දැමීමට රෝහලට යාමට සිදුව ඇත ඒ සදහාද වාහනයක යාමට සිදුව ඇත මොහුට හැකි පමනින් කවුරුන් හෝ උදව්වක් කරන්න බුදු සරණයි මේ මල්ලිගෙ දුරකථන
අංකය 0711063627
Source -
අංකය 0711063627
Source -