පිහිට පතයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
[1]පානදුර පරණ පාරේ පදිංචි යොහාන් ධනුෂ්ක ප්‍රනාන්දු (30) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0771260822 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
[2]අංක 35, පොලිස් බංගලාව පාර, මොරගල්ල බේරුවල හි පදිංචි ටී.ඩී.පී. මෙන්ඩිස් මහතා සන්නද්ධ අංශයේ සේවය කර ඇත. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 034 2277141 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
[3]වැල්ලම්පිටිය, මොරගොඩ කොළොන්නාව, අවිස්සාවේල්ල පාර අංක 275 /21 හි පදිංචි ඒ.ඒ. අනෝමා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇය “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0777319728 හෝ 0726260232 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
 

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    t3733.gif