පිහියක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාලිතයා පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් උස්සපු පියක්ද කොහෙද

    46382842_676372026097271_3507021082731216896_n.jpg


    46277172_676372062763934_6701015817829482496_n.jpg


    46373413_676372139430593_7718409994483269632_n.jpg


    46293660_676371842763956_3471961320528543744_n.jpg


    46403320_676371872763953_6628091198743511040_n.jpg


    46285272_676371919430615_7911391580991258624_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    ඔය වගේ පිස්සු බල්ලෝ නම් කිසිම පක්ෂෙක තියාගන්න හොද නැහැ..:yes:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    Me palitha ya nam Pissu huththek yako, okata pissu, oka koi wele hari miniyak maranawa oke,

    Yako UNP Ponna rala Oya wage manasika Rogiyek wa dagena inne mokatada, pissu pakek ne mu,,
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,815
    2,324
    113
    Nugegoda
    කෑම පිඟානෙ හැඳි ගෑරොප්පු එක්ක තියෙන පිහියක්:lol:
    මට නං ඕකුන් දෙන්නවම පෙන්නන්න බෑ විශේෂයෙන් තෙවරප්පෙරුමයා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    එහෙම පිටිං ගේන්න බෑ බන් සේකුරිටි චෙක් කරනවා. කැන්ටිමෙන් පන්නපු එකක් වෙන්න ඕනේ


    thewarapperuma karaya sure karanna ba okath eka hethuwak anduwa minsiuta epa wenna marvin ge job eka dan thewarapperuma karanne.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    aparade maraganna denna thibbe, okun hitiyath ahinsaka minissu marana ekane. Maranna thath kireemath waradak habai ithin parliament eka athule mineemaruwata kamak nathuwa athi waraprasada ne:lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සෙල්ලම් පිහියක්. නැත්නම් පිහිය හදලා තියෙන්නේ මෘදු ද්‍රව්‍යකින්. නැත්නම් දේසපාලන පලිගැනීම් මත අනෙක් පක්ස කියන කතාවක් .

    හෙට අනිද්දට ඔහොම නොකිව්වොත් තමයි පුදුමේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,452
    113
    අපිට බැරිද පිහි අරගෙන 225 ටම ඇනල මරන්න?:rofl: