පිහියක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    කපපන් යකෝ 50-60 ක් වත් මට ඔකුන්ගේ ලේ දකින්න හෙනම ආසයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    හැමෝගෙම රෙදි ගැලවෙන එක හොඳයි බන්.
    ඒත් ඉතින් මෝඩ වහල්ලු ටික ඊළඟ පාරත් ඉහළම මනාපෙන් ඕකුන්ව පත් කරයි

    :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිට බැරිද පිහි අරගෙන 225 ටම ඇනල මරන්න?:rofl:
    ubata pissuda 225 meruwata meka iwara henne ne eliyen taawa ea wage set ekakm atulata dai mese nati karanna oya wage eun atulata dana chanda dayakayo set eka tamai un tamai me hamadetama waga kiyanna one
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    anapiya hathara athee... ara American eun hitapu gaman senga godak inna thenakata ewilla wedi thiyenawa wage ekek thuwakkuwak genahalla thibba nam iwarai
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    එළකිරියෙ කාටවත් බෑ මාත් එක්ක අතින් පයින් ෆයිට් කරල දිනන්ඩ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මටත් බං.. :yes:

    හාලි කටක් තියෙන නූගත් ගොඩයෙක්

    සිරාවටම. පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු පත් කරලා එවන්න වෙනම විදියක් හදන්න ඕනේ මේ කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලා, ගෑනු දූෂකයෝ, මාල හොරු, එතනෝල් හොරු, බැංකු හොරු ඔක්කොම තෝරලා බේරලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    එළකිරියෙ කාටවත් බෑ මාත් එක්ක අතින් පයින් ෆයිට් කරල දිනන්ඩ

    උඹ ගහගන්නෙ බෙහෙත් පෙතිවලින්නේ...:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Johnstonge muna balapanko.wrestling match ekak wage


    46403320_676371872763953_6628091198743511040_n.jpg


    :lol: