පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

blue_in_rio

Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;19210508 said:
    වක්පිහියකට මිටක් ගහනවනං කම්බි ඇණ දාලා රිවට් කරන්න ඕනෙද නැත්තං ඔය විදියටම ඉස්කුරුප්පු ඇණ සෙට්ද? :eek:

    kambi anayaka pramanayata hil widda, pol katu tikak puchchala ana hodata rathu wenakam rath kara, hilata ane daala anith paththen deepan miti paarak hila pirenna :) ethakota hodata hira wela hitinawa. iskuruppu ana hariyanne na hard use ekata
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලස්සනයි ඒ වුනාට හොඳට මස් හයිය එකෙක්ගෙ ඇඟ ඇතුලට ඔය මිටෙන් බස්සන්න ගියාම අත තුවාල වෙනව :no: :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පට්ට මචන් එලම ආ.... දුම්පානයත් කරනවා වැඩ අස්සේ නෙහ්.. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;19217454 said:
    kambi anayaka pramanayata hil widda, pol katu tikak puchchala ana hodata rathu wenakam rath kara, hilata ane daala anith paththen deepan miti paarak hila pirenna :) ethakota hodata hira wela hitinawa. iskuruppu ana hariyanne na hard use ekata
    රිවට් කරන්න ගිහිං දෙපාරක් මිට පිපිරුනා. ලීය වේලිච්ච එකක් නිසා වෙන්න ඇති :dull:
    ඊටපස්සෙ ඉස්කුරුප්පු ඇණ දෙකක් දැම්මා. වැඩි වැඩක් කරන්නෙ නෑ මේකෙන් අම්මා පොල් ගෙඩියක් බිඳන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්නෙ :)

    ZdWd4mM.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;19218657 said:
    රිවට් කරන්න ගිහිං දෙපාරක් මිට පිපිරුනා. ලීය වේලිච්ච එකක් නිසා වෙන්න ඇති :dull:
    ඊටපස්සෙ ඉස්කුරුප්පු ඇණ දෙකක් දැම්මා. වැඩි වැඩක් කරන්නෙ නෑ මේකෙන් අම්මා පොල් ගෙඩියක් බිඳන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්නෙ :)

    ZdWd4mM.jpg

    ade oya thiyenne elatama, awulak wena ekak na:cool::cool: