පිහිය මුවත් තියන්න මේ වගේ ටූල්ස් හොදයිද
ranatheman Well-known member Jan 17, 2010 1,366 2,748 113 May 24, 2024 #2 AnuradhaRa said: Click to expand... මේකනම් මාත් පාවිච්චි කරනවා . බඩු හොදයි. හොදට මුවහත් වෙනවා. හැබැයි පිහිය අතුල්ලද්දී දත් හිරි වැටෙන එක තමයි අවුල් Reactions: Tharaka_x and AnuradhaRa
AnuradhaRa said: Click to expand... මේකනම් මාත් පාවිච්චි කරනවා . බඩු හොදයි. හොදට මුවහත් වෙනවා. හැබැයි පිහිය අතුල්ලද්දී දත් හිරි වැටෙන එක තමයි අවුල්
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,521 7,318 113 May 24, 2024 #3 පලවෙනි එක හොදයි. මම පාවිච්චි කරනවා. Reactions: AnuradhaRa
Clockwork Well-known member Mar 6, 2024 9,652 9,138 113 May 24, 2024 #5 kukkudeka lankarala adinna kaluthanayo
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,139 5,948 113 canada May 24, 2024 #6 I used the second one. It is ok Reactions: AnuradhaRa
33000v Well-known member Aug 10, 2013 2,935 3,408 113 May 24, 2024 #7 kuurak wage ekak tiyenwa. ekath hodai Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -879 113 යටගිය දවසැ බරණැස් නුවර May 25, 2024 #8 33000v said: kuurak wage ekak tiyenwa. ekath hodai Click to expand... පොටෝ එකක් දාන්න බලන්න?
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,591 113 May 25, 2024 #9 හොඳ එකක් ගන්න ලින්ක් එකක් දාපන්කො. සුපිරි kitchen knife එකක් ගන්න තැනකුත් දාපන්. Reactions: AnuradhaRa
ChamaraGL Well-known member Oct 1, 2013 8,682 3,406 113 May 25, 2024 #10 3ma ekai hodai wede Reactions: AnuradhaRa
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 May 25, 2024 #11 කාටද සෝට් එක දෙන්ඩ යන්නෙ Reactions: AnuradhaRa