පිහිහෙන් ඇනපු එකාගේ

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    GeOEARW.png
    :dull:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඉත්තීන් පලයව් මාතර මහා ඛේදවාචකය ගැන හොට්ට පෙරන්න........ ඔව්... අර කොල්ලෙක් පිහියෙන් ඇනපු සීන් එක.....

    "හනේ බුදු මල්ලියේ ! ඇයි උඹ ඉවසුවෙ නැත්තෙ.....මල් වගේ ළපටි සිත් කොහොමද මෙහෙම ආවේගසීලී උනේ....?.... කෝමද මේම දරුණු උනේ....?....අපි ඔය වයසෙදි හතර පෝයට සිල් අරන්, සෘද්ධි විඥාණය ලබලා, එර්දි බලෙන් ගුවන් කරණම් පෙන්නුවා.... දැන් හැදෙන උන්ගෙ මල් වගේ හිත් අහවල් පොජ්ජ නිසා දූෂණය වෙලා.... ඒකයි මේ කරුමේ.... අනේ බලාගෙන ඉන්නෙ නැතුව වඩින්ඩ අහවලා......මල් වැනි යව්වන යව්වනියනේ.... උඹලට මීට පස්සෙ කේන්තියක් ආවොත් එකේ ඉඳන් දහයට කාවයියො ගණන් කරන්න......මේවා මේ මාජ්ජ වල වැරැද්ද.....අපේ කාලේ මාජ්ජ වල ගියේ පිහි ඇණුම් නෙමෙයි......අපේ කාලෙ ටී.වී එකේ ගියේ නේවසඥානාසඥායතනය පියවරෙන් පියවර වඩන හැටි ගැන..........මෙන්න අහගනිල්ලා මම මේ දැන් පැඩ්ඩ නිසදැස් පඩේ........!.."

    පකේ ඇඩ්වයිස්....!......ඔය ඉන්නෙත් තොපිම තමා......!......මීට කළින් පිහි ඇණුමක් දැකලා නෑ වගේ එනවා මෙතන ළොඳ සූකිරියො ටික උපාසකන් පෙන්නන්න......වේසිකෙ පුතාලා දූලා......!..... ඕන රටක, ඕන සමාජෙක ආවේගශීලී මිනිස්සු ඉන්නවා.... හැමෝම තම තමන්ට මුහුණ දෙන්න වෙන දේවල් වලට රිඇක්ෂන් දෙන්නෙ එකම විදියට නෙමෙයි......එහෙම එකෙක් ගේමකට සෙට් වේගෙන එනවා නම් එක්කො ඌට වෙන්න කළින් මානසික සෞඛ්‍ය පැත්තෙන් හෝ අඩුම ගානෙ ආගමික පැත්තකින් ඇඩ්වයිස් එකක් අරන් දීලා, ඌව සෙට්ල් කරන්න ඕන.....එහෙමත් නාහන නරුමයෙක් ඉන්නවා නම් ඌව දඬුවම් කරල හරි හදන්න ඕන...... ඒ දෙකම නොකරන කිඹි සිඹාලා මෙතන ෆේස්බුක් එකේ වැළපෙනවා අම්මගෙ සූකිරි කැරියො කියලා පෙන්න ගන්න..... තොපෙන් ඇඩ්වයිස් ගත්තා නම් ඕකා අද අර ඇමරිකාවේ ඉස්කෝල වල මරනවා වගේ මාතර ටවුමම මරලයි නවතින්නෙ.....!..... .........!......දැන් බැණපියව් සුද්ද පකාලා.....!.... මට පේන්න බැරි ඔය වගේ ඒවා තමයි....!

    #සේරටම_ඉස්සෙල්ලා_ඔය_පොඩි_උන්_මල්_වගේ_කියන_පුණ්ඩේ_ගොබ්බ_කථාව_නවත්තගෙන_හිටපල්ලා


    -fb-
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    දැන් ඇති මොන්ටිසෝරි චණ්ඩියා මුල්ලකට වෙලා ගැහි ගැහී :lol: