ගෙදර පිහි මුවත් තියා ගන්න ගැජට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
daraz එකෙන් වගේ නම් හොදයි .
daraz එකෙන් වගේ නම් හොදයි .
ස්මාර්ට් ගැජට් එකක් බැලුවේkalu galak hoyala athullapan ban

these are not good for a knife though. whetstones can create a better and sharper edgeමම ali එකෙන් මේක ගෙන්නගත්තා, 650ක් විතර උනේ. ගානට shape හැබැයි අවුරුදු ගණන් නම් පාවිච්චි කරන්න බැරි වෙයි.
https://www.aliexpress.com/item/1005005764677759.html
ස්මාර්ට් ගැජට් එකක් බැලුවේ![]()
ගෙදර තියන සෙරමික් පිගානක් දිසියක් අනිත් පැත්ත හරවලා ඒකේ දාරේ පිහියේ තුඩ මුවාත් කරන ආනතියෙන් උලන්නගෙදර පිහි මුවත් තියා ගන්න ගැජට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
daraz එකෙන් වගේ නම් හොදයි .
හැම පිහියටම එකක් හරියන්නේ නෑපිහි මුවත්
these are not good for a knife though. whetstones can create a better and sharper edge
but unfortunately whetstones tend to be more expensive
these are not good for a knife though. whetstones can create a better and sharper edge
but unfortunately whetstones tend to be more expensive
ලොකු පිහි වැලි කඩදාසියකින් ගාන්න බැරිද ?හැම පිහියටම එකක් හරියන්නේ නෑ
කුස්සියේ එළවලු කපන පිහියට මම කරන්නේ
220 වැලි කොලයක් අරන්
ඒක හොඳ පැතලි තැනක එලලා
එකේ පිහිය ගාණ එක
ලෝකු පිහිය ගලක ගානවා
yup without a base they tend to move around which can be frustratingIt was just 2 dollars and with free shipping it was a bargain, i bought them via the 3 for 4.99 offer. I tried them on couple of knives so far they seem okay.
I have a whetstone too, but the base is broken so very irritating to use it.
https://www.daraz.lk/products/cofix...rchlistcategory.sku.1.16676616IAmPyK&search=1ලොකු පිහි වැලි කඩදාසියකින් ගාන්න බැරිද ?
ටයිල් කෑල්ලක් හරි යනවද ?ගෙදර තියන සෙරමික් පිගානක් දිසියක් අනිත් පැත්ත හරවලා ඒකේ දාරේ පිහියේ තුඩ මුවාත් කරන ආනතියෙන් උලන්න