පිළිකාව නිට්ටාවට සුවකරන දිව ඔසුවක් සොයා &#3484

kudalla

Member
Oct 31, 2006
810
23
0
පිළිකාව නිට්ටාවට සුවකරන දිව ඔසුවක් සොයා &#3484

සිංහල වෛද්‍යවරයෙකු වන මහානාම ඒ. හපුගොඩ මහතා තමන් විසින් මාරාන්තික පිළිකා රෝගය නිට්ටාවට සුව කිරීම සදහා ඖෂධයක් සොයාගෙන ඇති බවත් එමගින් මේ වන විට පිළිකා රෝගීන් සිය දහස් ගණනක් සුවපත් කොට ඇති බවත් පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේ රජයේ රෝහල් වලින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ශරීරවලට කිරණ ඇතුළු කිරීමක් සිදු කරන නිසා ඔවුන්ට විවිධ අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදු වුවත් තමන් සොයාගත් ඖෂධය භාවිතා කිරීමන් එවැනි අතුරු ආබාධ කිසිවක් ඇති නොවන බවයි.

තම බෙහෙතට පියයුරු බඩවැල් ඇතුළු ශරීරයේ සෑම ස්ථානයකම හට ගන්නා ඕනෑම පිළිකාවක් සුව කිරීමේ හැකියාව ඇති බවත් ඒ සදහා තමන් ලබාදෙන ආහාර පාලන රටාව ක‍්‍රමවත්ව පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති බවත් ඒ මහතා පවසයි.

‘සැසි වෙද මැදුර’ 374/4 කටුගස්තොට පාර මහනුවර යන ලිපිනයෙන් හෝ 0727300666, 0712495752, 0755559229 හෝ 0718032912 යන දුරකතන අංකවලට ඇමතීමෙන් මේ පිළිබදව සියලූ තොරතුරු දැනගත හැකිය.


source : lankacnews
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බොරු ප්‍රචාර කරන්න එපා යකෝ.... එහෙම හොයාගෙන නම් දැන්වීම් දාන්න ඔනේ නෑ නිකන්ම ප්‍රසිද්ධ වෙනව....

මේකත් අර ඩෙංගු වලට බෙහෙත් හොයාගත්ත කියල බොරු කරල මාට්ටු වෙච්ච එකී වගේ පොරක් වෙන්න ඇති sure එකටම....
 

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    me wage deyak share karanna kalin siya parak wath hodata houyala balanna.. nathnam ahinsaka minissuntamai kela wenne.