පිළිකාව නිට්ටාවට සුව කරන බෙහෙත ...

http://www.elakiri.com/forum/showthread.php?t=1540955
මේ තියෙන්නෙ ලින්ක් එක.... මම එදාම කිව්වා හැමෝටම බලන්න බම්ප් එකක් දාන්න කියල දැම්මෙ ටික දෙනයි. බලහන් උබත් බලල තියෙනවා බම්ප් එකක් දාලා ගිහිල්ල තිබ්බ නම් උබට මෙහෙම ත්‍රෙඩ් දාන්න ඔනෙ වෙන්නෙ නෑනෙ.... මෙන්න ලින්ක් එක......
http://www.elakiri.com/forum/showthread.php?t=1540955

ඔන්න රෙප් දෙනව නම් ලින්ක් එකට ගිහිල්ලා ඔය ත්‍රෙඩ් එක දාපු එකාට දෙන්න......

පිළිකා ඖෂධ
527213_477178198960471_111189579_n.jpg

පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් නිපදවා තිබේ‍. වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙන්නේ එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බවයි.

මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.

විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් අණාවරනය කලේය.

(මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666.)
 
Last edited:

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Dengue walata beheth hoya gatta doctor nam pilika walatath experiment kala kiyala dannawa..Hoya gattada danne na....Oni nam eyage contact no eka dennam.....
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28