මචන්ලා, මමත් ඔය ගැන ගොඩ කලෙක ඉඳන් සැලකිල්ලෙන් ඉන්නේ. මම කඩේකට ගිහින් fried rice එකක් ඉල්ලුවත් මුලිම්ම කියන්නේ අජිනොමොටෝ දන්නා එපා කියල. සහ නිතරම ඔය පිළිකා කාරක නාශක කම කන්න පෙලෙබෙනවා. කොහොමත් පිලික තියෙන යටත් මියෝක්ක කන්න කියනවා නිතරම. පිලික පැතිරෙන එක අඩු කරන්න. කොහොමත් අපි කන බොන දේවල් අඩු වැඩි කලාට අපිට දුම් යන එක සහ වටපිටාවේ වෙන දේවල් පාලනය කර ගන්න බැරි එකේ ඔය වගේ දෙකින් හරි ඒ දේවල් balance කරගන්න එක කෝකටත් හොඳි.