ලංකාවේ ළමයිට දෙන වස

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .

    ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .

    එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .

    lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,

    ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,

    එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ලාබෙට වැඩිම කොමිස් එකට ගන්න, lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .

    ලංකාවේ 2021 tests

    https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf

    https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm

    https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/

    මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න

    පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
    sls-sri-lanka-logo-6E98AEAC78-seeklogo.com.png

    ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,

    ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
    ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන

    නීති නැති ඒවා විතරක් නෙමේ නීති තීන තහනම් කරපුව ලංකාව් නීතියෙන් ගේනවා ලංකාවට . පෝර වල එක කෙමිකල් එකක් තහනම් කරද්දී එකෙක් ඇඬුව පාර්ලිමන්ට් එකේ ,

    😑

    Lead is a toxic heavy metal that can cause permanent and irreversible brain damage in children. Even at low levels of exposure children experience reduced intelligence and school performance, reduced attention span, impaired learning ability and behavioural problems. In adults lead effects many systems and is associated with deaths from increased blood pressure and cardiovascular disease.

    මුන් හිතන්නේ කොම්පැනි බේරගන්න හැටි ගැන විතරයි 🤬

    2023

    http://island.lk/sl-turning-blind-eye-on-lead-poisoning-in-occupational-environments-cej/

    https://www.sundaytimes.lk/231029/n...s-lead-poisoning-in-sri-lanka-cej-537180.html
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,496
    113
    colombo
    Cosmos tv series එකේ episode එකක් තිබුනා lead විස වීම් ගැන
    කම්පැනි කාරයෝ lead වල භයානක කම හංගල gasoline වලට lead දාල ඒවා දහනය වෙලා විස වායු පරිසරයට එකතු වෙලා සෞඛ්‍ය ගැටළු ඇති වෙලා ඒවා ගැන හොයපු අයට තර්ජනය කරලා නවත්තන්න හදල ඒ කාලේ.

    හොද රටවල් වල දැන් බැරි නිසා දුප්පත් රටවල් වලට පටෝනවා ඇති විස ඔක්කොම
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දුප්පත් රටවල ලමයි ගැන, මිනිස්සු ගැන, උන්ට හැදෙන ලෙඩ ගැන කව්රුවත් හොයන්නෙ නැ බන්
    කම්පැනි කාරයෝ lead වල භයානක කම හංගල gasoline වලට lead දාල ඒවා දහනය වෙලා විස වායු පරිසරයට එකතු වෙලා සෞඛ්‍ය ගැටළු ඇති වෙලා ඒවා ගැන හොයපු අයට තර්ජනය කරලා නවත්තන්න හදල ඒ කාලේ.

    හොද රටවල් වල දැන් බැරි නිසා දුප්පත් රටවල් වලට පටෝනවා ඇති විස ඔක්කොම

    දුප්පත් රටවල් නෙමේ regulations නැති රටවල් . ලංකාවේ ඉන්න වැඩිම සල්ලි තීන කෙනෙක්ගේ ළමයෙක් උනත් ලංකාවේදී lead වලට ඔය කියල level එකට expose වෙනවා . ලංකාවේ අංක එකේ school එකකට ගියත් .

    එළකිරි එකේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ ළමයෙක් උනත් ලෙඩ වෙන්න පුළුවන් ලංකාවේ අවුරුදුදක් හිටියත් ඇති හොඳටම .
    ජිවිත කාලෙටම බලපාන්න .
    එත් msg නොකා හිටියම ඇති . ළමයාගේ ඉස්කෝලේ යාළුවා අරන් එන lead paints තීන සෙල්ලම් බඩු වලට ළමය නිතරම දිගටම expose උනාම ඇති ,ළමයට අපි හොඳම බ්‍රෑන්ඩ් වලින් ඔරිගීනල් සෙල්ලම් බඩු අරන් දුන්නට ළමයා ගේ යාලුවෝ ගේන සෙල්ලම් බදඩු .ඉස්කෝලේ තින තීන්ත අදාලයි .
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    3M එකෙන් එළිපිට කිව්වා උන් තහනම් කෙමිකල්ස් USA හෝ USA වලට ප්‍රධාන අහාර ආනයනය කරනවා රට වලට විකුනන්නේ නැහැ කියල අනිත් රට වලට විකුනුවට.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වස කාලත් ජනගහනය එන්න එන්නම වැඩිවෙන්නෙ ඇයි?

    ඊයම් යනු දරුවන්ගේ මොළයට ස්ථිර හා ආපසු හැරවිය නොහැකි හානි ඇති කළ හැකි විෂ සහිත බැර ලෝහයකි. අඩු නිරාවරණ මට්ටම්වලදී පවා දරුවන්ට බුද්ධිය සහ පාසල් කාර්ය සාධනය අඩුවීම, අවධානය යොමු කිරීමේ කාලය අඩුවීම, ඉගෙනීමේ හැකියාව දුර්වල වීම සහ හැසිරීම් ගැටලු අත්විඳිති.

    මැරෙන්නේ නෑ
    බයියො වැඩිවෙනවා 🙁
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කන බොන එකේ ඉඳන් හැම එකේම වස විස තමයි ඉතින් සිරිලකේ
    ඒ වස වෙනයි මේක 100% නවත්තන්න පුළුවන් දෙයක් , කැමැත්තෙන් කන MSG වෙනයි මේක 100% වෙනස් .
    ඔය කිව්ව කතාව තමයි ලංකාවේ 99.99% මිනිස්සු කියන්නේ සේරම එක ගොඩට දානවා . මේකෙදි නම් lead paints වලට support කරන එක එකෙන් වෙන්නේ ඇත්තට.
     
    • Sad
    Reactions: Any.key and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Cosmos tv series එකේ episode එකක් තිබුනා lead විස වීම් ගැන
    කම්පැනි කාරයෝ lead වල භයානක කම හංගල gasoline වලට lead දාල ඒවා දහනය වෙලා විස වායු පරිසරයට එකතු වෙලා සෞඛ්‍ය ගැටළු ඇති වෙලා ඒවා ගැන හොයපු අයට තර්ජනය කරලා නවත්තන්න හදල ඒ කාලේ.

    හොද රටවල් වල දැන් බැරි නිසා දුප්පත් රටවල් වලට පටෝනවා ඇති විස ඔක්කොම

    මතකද පෙනහළු පිලිකා එනවා කියලා හිටන් ඇස්බැස්ටස් ආනයනය නවත්වන්න ගියා.
    අන්තිමට ඒ රටෙන් කිව්වා එහෙනම් අපෙන් ගොරකා එපා.
    හිටන් තහනම අකුලගත්තා.
    අපි ඒ තරම් දුප්පත් 🥲
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,496
    113
    colombo
    දුප්පත් රටවල් නෙමේ regulations නැති රටවල් . ලංකාවේ ඉන්න වැඩිම සල්ලි තීන කෙනෙක්ගේ ළමයෙක් උනත් ලංකාවේදී lead වලට ඔය කියල level එකට expose වෙනවා . ලංකාවේ අංක එකේ school එකකට ගියත් .

    එළකිරි එකේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ ළමයෙක් උනත් ලෙඩ වෙන්න පුළුවන් ලංකාවේ අවුරුදුදක් හිටියත් ඇති හොඳටම .
    ජිවිත කාලෙටම බලපාන්න .
    එත් msg නොකා හිටියම ඇති . ළමයාගේ ඉස්කෝලේ යාළුවා අරන් එන lead paints තීන සෙල්ලම් බඩු වලට ළමය නිතරම දිගටම expose උනාම ඇති ,ළමයට අපි හොඳම බ්‍රෑන්ඩ් වලින් ඔරිගීනල් සෙල්ලම් බඩු අරන් දුන්නට ළමයා ගේ යාලුවෝ ගේන සෙල්ලම් බදඩු .ඉස්කෝලේ තින තීන්ත අදාලයි .
    දුප්පත් හින්ද තමයි regulations දාන්න බැරි සරලවම
    Asbestos තහනම් කරන්න ගිහින් වෙච්ච දේ මතකනේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දුප්පත් හින්ද තමයි regulations දාන්න බැරි සරලවම
    Asbestos තහනම් කරන්න ගිහින් වෙච්ච දේ මතකනේ
    Household paints wawla lead thahanam karanna bari duppath nisada?
    2.50 paint karayo chandeta wiyadam karana salli nisa wenne natte. thawa adala ayathana wala unta kuttiya dena nisa
    danuth lamayi thina paints flakes kaama wala yana eka adu kara ganna kiyanna bari duppath nisada?.

    Asbestos & meka case 2k

    ඕවා ගැන දන්න අය අපි හම්බ කරොත් අපි කනවා ට්‍රැක් එකේ නේ යන්නේ බන් :(
    unge lamayi homeschooling da?
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,521
    113
    තවත් ඉතා හානිකර දෙයක් තමයි BPA. චීනයෙන් ගෙන්වන ඉස්කෝලේ ළමයින්ගෙ බහුතරයක් ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම පෙට්ටි, සෙල්ලම් බඩු වල BPA තියෙනවා. ඒවා පරීක්ෂා කරලා තහනම් කරන්න එක ආයතනයක් වත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and kinkon