පිළිකා රෝගයෙන් මිදුණහැටි

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හැදිල හොඳ කරන්න දඟලනවට වඩා බේරෙන්න තමයි උත්සහ කරන්න ඔන....පුලුවන්තරම් කෘතිම කෑම කන එකයි ව්‍යායාමයි කරන්න
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි..
    😆 😂 🤣

    1) මංඤොඤෝකා මිශ්‍රනය
    මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
    බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
    මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.
    අඩෝ මේවා නම් සීරියස් හොඳේ. මඤ්ඤොක්කා තම්බද්දිත් පියන ඇරලා තම්බන්නෙ ඒවයෙ තියෙන සයනයිඩ් ටික අයින් වෙන්න. මෙහෙම කොටලා ෆ්‍රිජ් එකේ දාලා දවසට දෙපාර ගානෙ බිව්වොත් කොහොම තියෙයිද බන්. අනික අර ඇපල් ඇට වලත් සයනයිඩ් තියෙන කතාව මං අහලා තියෙනවා. මං දන්නෑ සයනයිඩ් වලින් පිලිකා සෛල මැරෙනවද පාලනය වෙනවද කියලා. ඒත් එහෙම දෙයක් උනත් ඇඟේ තියෙන අනිත් අවයව වලට සයනයිඩ් වලින් හානියක් නොවී තියෙන්නෙ නම් නෑ. සයනයිඩ් එක පාර ලොකු ප්‍රමාණයක් ශරීරගත උනොත් මැරෙනවා, නැත්නම් කෑම වලින් ටික ටික ඇවිත් ඇඟේ concentrate උනොත් වකුගඩු, අක්මාව ඩැමේජ් වෙනවා. කීමො තෙරපි කරන කෙනෙක්ට නම් ඒකෙ බලපෑම නෝමල් කෙනෙක්ට වඩා ගොඩක් වැඩි වෙයි.

    මගෙ නම් පුද්ගලික මතය පිලිකාවක් හෝ වෙන ඕනෙම ලෙඩකට තමන් විස්වාසෙ තියන බටහිර/පෙරදිග මොකක්හරි වෛද්‍ය ක්‍රමයක් හරියට ප්‍රගුන කරපු වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් අනුව වැඩ කරන එක.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මගෙ පුංචිගෙ දුවව leukemia කියල diagnosed කලා දැන් ටික කාලෙකට කලින් . වයසට 20යි කීමෝ එහෙම කලාම එයා මාර විදිහට weak වෙනව බං. Immune system එක එහෙම දුර්වල වෙන හින්ද මේකෙ තියෙන සමහර දේවල් නම් කරන්න බයයි .
     
    • Sad
    Reactions: jayanathek

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උපුටා ගැනීමක්
    පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි..
    මචන් මේක කියපු එකාගෙන් අහපන් චු බර හැදෙන්නෙත් විටමින් ඌනතාවක් නිසාද කියල ? ඕක කියපු හාදයා ගැන නොබෙල් කමිටුව දන්නේ නැතුව ඇති. දන්නවා නම් ඌව හොයාගෙන ඇවිත් නොබෙල් තෑග්ග දීල යාවි.
     
    Last edited:
    • Like
    Reactions: AVES

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගෙ පුංචිගෙ දුවව leukemia කියල diagnosed කලා දැන් ටික කාලෙකට කලින් . වයසට 20යි කීමෝ එහෙම කලාම එයා මාර විදිහට weak වෙනව බං. Immune system එක එහෙම දුර්වල වෙන හින්ද මේකෙ තියෙන සමහර දේවල් නම් කරන්න බයයි .
    මේව අපෙ කර්ම ශක්තියත් එක්ක හැදෙන ලෙඩබන්.... හොදම දේ ආගම දහමට යොමු කරල හිත හදන්න බලන එක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේව අපෙ කර්ම ශක්තියත් එක්ක හැදෙන ලෙඩබන්.... හොදම දේ ආගම දහමට යොමු කරල හිත හදන්න බලන එක.

    පිළිකා හැදෙන්නෙ විටමින් ඌනතාවයකින් නෙමයි කිවුවම, කර්ම ශක්තිය නිසාලු
    මට බෑ සාන්ත ලංකාවෙ ඒවුන්ට මේව සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරන්න. දැං නං ඇතිවෙලා
     

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    පිළිකා හැදෙන්නෙ විටමින් ඌනතාවයකින් නෙමයි කිවුවම, කර්ම ශක්තිය නිසාලු
    මට බෑ සාන්ත ලංකාවෙ ඒවුන්ට මේව සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරන්න. දැං නං ඇතිවෙලා
    :lol::lol::lol::lol: