පිළිකා (Cancers) සහ එවායින් මිදීම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පිළිකා (Cancers) සහ එවායින් මිදීම

    පිළිකා (Cancers) සහ එවායින් මිදීම

    උපුටා ගැනිම වෛද්‍ය හේමනාග රාජමාන්න මහතා විසින් රචිත සුව සෙතට යහ මඟ කෘතියෙන්

    picture.php

    picture.php

    picture.php

    ..............................

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    සිරාවටම ... අපේ සියා කෙනෙක් හිටිය. එයා අවරුදු 102 ජිවත් වුනා. ජීවිතේට උම්ම්බලකඩ කැල්ලක්වත් කාලා නෑ. මැරෙන කම් යකා වගේ හය්යක් තිබ්බේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිරාවටම ... අපේ සියා කෙනෙක් හිටිය. එයා අවරුදු 102 ජිවත් වුනා. ජීවිතේට උම්ම්බලකඩ කැල්ලක්වත් කාලා නෑ. මැරෙන කම් යකා වගේ හය්යක් තිබ්බේ.

    අනිවාරයෙන්,වෙලාව තිබේනම් පහත දි තියන පොස්ට් එකත් කියවන්න යාළුවා

    ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Good post bro.. මේ විදියට ආහාර පාන වල ක්‍රමය වෙනස් කලොත් නම් බං ලෙඩ 100ක් විතර හොඳ වෙනවා..
    කේ එෆ් සී මසුයි.. මැකුයි.. සබුයි ගිල්ලම ලෙඩ 1000ක් විතර ඇඟේ.. :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    :):):)

    Good post bro.. මේ විදියට ආහාර පාන වල ක්‍රමය වෙනස් කලොත් නම් බං ලෙඩ 100ක් විතර හොඳ වෙනවා..
    කේ එෆ් සී මසුයි.. මැකුයි.. සබුයි ගිල්ලම ලෙඩ 1000ක් විතර ඇඟේ.. :(

    :):):) හා හා කතාව 100% ඇත්ත යාළුවා,ගොඩක් අය තෙරුම් නොගන්න කාරණයත් මේක තමා

    දැනුවත් කළාට තුති!!! :)

    :):):)
     
    sanjayawn

    Member
    Feb 16, 2009
    13
    1
    3
    ගොඩාක් වැදගත් ලිපියක් ඔබට තෙරුවන් සරණයි...........................
     
    • Like
    Reactions: 001flyD

    Similar threads