පිළිකා

r runner

Member
May 12, 2015
2,396
780
0

[FONT=&quot]ලෝක පිළිකා දිනය අදට යෙදී ඇත.[/FONT]

[FONT=&quot] පිළිකාමය තත්වයන් කල් ඇතිව හදුනා ගැනීමෙන්, මෙම රෝගී තත්වය හේතුවෙන් වාර්ෂිකව මියයන මිලියන ගණනක් වූ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැක. මේ සඳහා පිළිකාමය තත්වයන් සම්බන්ධයෙන් දැනුවත්වීම අත්‍යාවශ්‍ය කරුණකි.[/FONT]

[FONT=&quot] බුලත්විට සහ දුම්වැටි භාවිතය අත්හැරීම, තෙල් සහ සීනී පරිභෝජනය අවම කිරීම, ෆයිබර් තන්තු සහ ඇස්බැස්ටෝස් වැනි පිළිකාකාරක ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරන රාජකාරි වලදී ආරක්ෂිත උඩ ඇදුම්, අත් සහ මුහුණු ආවරණ පැළදීම, කෘත්‍රීම රසකාරක/ වර්ණක යෙදු ආහාරපාන පරිභෝජනයෙන් වැළකීම, සමබල ආහාර රටාවන් පවත්වාගෙන යාම සහ ඉහළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම තුළින් පිළිකාමය තත්වයන් වැළදීම වළක්වා ගත හැක.[/FONT]

[FONT=&quot] එමෙන්ම, ශරීරයේ ස්ථානීයව සිදුවන පැහැය වෙනස්වීම, අසාමාන්‍ය වර්ධනයන්, හිරිවැටීම් සහ මුඛයේ ඇතිවන ගැටති, තුවාල වැනි තත්වයන් වලදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම, කාන්තාවන් ස්වයං පියයුරු පරික්ෂාව සහ පැප් පරික්ෂාව සඳහා නිසි කාලයේදී යොමුවීම යන ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් පිළිකා තත්ව කල් ඇතිව හදුනා ගත හැක.
[/FONT]



බම්ප්++

 

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    bump..good post.. eee witarak newey wasa wisa nathi kama jathi puluwan taram kanna,, polata gihin elawalu gannakotat wasa wisa danne nathi elawalu jathi ganna balanna,,, carrot,beet,ala,leeks,gowa wenuwata maiyokka,watakolu,elabatu,pipinya,palajathi wage wasa wisa danne nathi yay salakana eewa ganna balanna.. dan kale hal walatat ambanata beheth gahanawa ee nisa puluwan nam wasa wisa dapu nathi haal hoyala kanna balanna.. sudu seeni wenuwata rathu seeni use karanna.. perethayek wage maggie noodulus,soup kata dapu kama kanda epa..ajinamoto dapu kama,, ekama thel walin keepa parak badapu kama kanna epa.mas jathi kanna epa.. katata rahata kanawa wage newey kawadahari dawasaka cancer ekak hadila widawanakota,kapu dewal mathak wey,,, edata ititn sorryma tamay... :rolleyes: