පිළියන්දලට

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පිළියන්දලට fiber optic ඇවිල්ලා පුතී :D:D

    එයේ හවස මම ගෙදර එද්දී අපේ ගෙවල් ගාවම කණුවක් හිටෝනවා SLT එකේ උන් රෑ වෙනකන් වැඩ මම පස්සේ ගිහින් පොඩි කයියක් දැම්මා අප්පටසිරි බැලින්නම් fiber අදිනවා ගේ ඉස්සරහම මොකක්ද ලොකු box එකක් සෙට් කරා මට කිව්වා තව සතියකින් connection එක මාරු කර ගන්න පුළුවන් කියලfiber වලට .පිළියන්දල උන් පොඩ්ඩක් හොයල බලහන් උබලගේත් දැන් දාලා ඇති ... මම ඉන්නේ දේවානන්ද පාරේ ( පොලිසිය ඉස්සරහ පාර )අන්තිමට වෙන්න වගේ
    :D:D:D:D
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    පිළියන්දලට fiber optic ඇවිල්ලා පුතී :D:D

    එයේ හවස මම ගෙදර එද්දී අපේ ගෙවල් ගාවම කණුවක් හිටෝනවා SLT එකේ උන් රෑ වෙනකන් වැඩ මම පස්සේ ගිහින් පොඩි කයියක් දැම්මා අප්පටසිරි බැලින්නම් fiber අදිනවා ගේ ඉස්සරහම මොකක්ද ලොකු box එකක් සෙට් කරා මට කිව්වා තව සතියකින් connection එක මාරු කර ගන්න පුළුවන් කියලfiber වලට .පිළියන්දල උන් පොඩ්ඩක් හොයල බලහන් උබලගේත් දැන් දාලා ඇති ... මම ඉන්නේ දේවානන්ද පාරේ ( පොලිසිය ඉස්සරහ පාර )අන්තිමට වෙන්න වගේ
    :D:D:D:D

    appata udu
    man inne leads aka issaraha
    meheth demma
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
    මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    පිළියන්දලට fiber optic ඇවිල්ලා පුතී :D:D

    එයේ හවස මම ගෙදර එද්දී අපේ ගෙවල් ගාවම කණුවක් හිටෝනවා SLT එකේ උන් රෑ වෙනකන් වැඩ මම පස්සේ ගිහින් පොඩි කයියක් දැම්මා අප්පටසිරි බැලින්නම් fiber අදිනවා ගේ ඉස්සරහම මොකක්ද ලොකු box එකක් සෙට් කරා මට කිව්වා තව සතියකින් connection එක මාරු කර ගන්න පුළුවන් කියලfiber වලට .පිළියන්දල උන් පොඩ්ඩක් හොයල බලහන් උබලගේත් දැන් දාලා ඇති ... මම ඉන්නේ දේවානන්ද පාරේ ( පොලිසිය ඉස්සරහ පාර )අන්තිමට වෙන්න වගේ
    :D:D:D:D

    oke athi aathal 1k na bn. ping wadiy kiyala hamoma kiyanne. :P ping wadi connection nam epa. speed wadi nisa ikmanta data iwara wenawa :lol:

    Bokundarata daalada danna

    athi. bokundara koheda? dote assawal walata nam nathiwa athi
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
    මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්

    :lol::lol::lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
    මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්

    :eek::eek::eek::eek::eek:
    apita 3g wath ne machoooo :no::no::no::no:
     
    • Like
    Reactions: ChoraKolla

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :eek::eek::eek::eek::eek:
    apita 3g wath ne machoooo :no::no::no::no:

    අපිට නං ADSL ආවෙ 2007 විතර. දැන් නං 4G තියනවා. ෆයිබර් ලයින් එකත් තියනවා. මම දැන් පාවිච්චි කරන්නේ SLT 4G, කොහෙ හරි යනකොට අරන් යන හින්දා. ෆයිබර්, ADSL වලට වැඩි මනාපයක් නෑ මගෙ, බේ්‍රක් ඩවුන් උනොත් උං එන්නම එපැයි හදන්න
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
    මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්

    කොළඹ දිස්ත්‍රික්කෙ සබර්බ් එකක ඉන්නේ. 4G සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරමයි
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    අපිට නං ADSL ආවෙ 2007 විතර. දැන් නං 4G තියනවා. ෆයිබර් ලයින් එකත් තියනවා. මම දැන් පාවිච්චි කරන්නේ SLT 4G, කොහෙ හරි යනකොට අරන් යන හින්දා. ෆයිබර්, ADSL වලට වැඩි මනාපයක් නෑ මගෙ, බේ්‍රක් ඩවුන් උනොත් උං එන්නම එපැයි හදන්න

    එල මචෝ මෙහෙට 3G වත් තවම නෑ.. ඉන්ටෙර්නෙට් දෙන් use කරන්නෙම නෑ....signal nethi nisa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොළඹ දිස්ත්‍රික්කෙ සබර්බ් එකක ඉන්නේ. 4G සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරමයි

    මෙහෙට නං SLT, Dialog, Mobitel 4G ඇත. ළඟඳිම Hutch towers update කරාම ඒකත් ලැබෙයි