පිළියන්දලට fiber optic ඇවිල්ලා පුතී 

එයේ හවස මම ගෙදර එද්දී අපේ ගෙවල් ගාවම කණුවක් හිටෝනවා SLT එකේ උන් රෑ වෙනකන් වැඩ මම පස්සේ ගිහින් පොඩි කයියක් දැම්මා අප්පටසිරි බැලින්නම් fiber අදිනවා ගේ ඉස්සරහම මොකක්ද ලොකු box එකක් සෙට් කරා මට කිව්වා තව සතියකින් connection එක මාරු කර ගන්න පුළුවන් කියලfiber වලට .පිළියන්දල උන් පොඩ්ඩක් හොයල බලහන් උබලගේත් දැන් දාලා ඇති ... මම ඉන්නේ දේවානන්ද පාරේ ( පොලිසිය ඉස්සරහ පාර )අන්තිමට වෙන්න වගේ







ping wadi connection nam epa. speed wadi nisa ikmanta data iwara wenawa 

