පිළියන්දලදී තරුණියක් පැහැර ගනී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී පැහැරගත් තරුණිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැර ගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පිලියන්දල පොලීසිය එම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

    අදාල තරුණිය පැහැර ගෙන ගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක නාවික හමුදා සෙබළෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

    ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සබදතාව මාස 6කට පෙර නවතා දමා ඇති අතර ඉන් පසුව සැකකරු විසින් අදාළ තරුණියට අවස්ථා කිහිපයකදි තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
     
    • Wow
    Reactions: RottenCOLT

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳම වැඩේ බූට් දෙනවට.හමුදාවේ කොල්ලෝ ඵක්ක කොහෙද ඒ සෙල්ලම්..දැන් දෙනව අැති මාංචු දාලා..අායෙත් නම් බූට් දෙන්න හිතන ඵකක්වත් නෑ.😅
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Paharagena gihin hondata diwa dala dala genalla dammoth moko wenne? Kanya bawayata haaniyak wenneth na kollage shukranu pitawela kellage eke gaawilath na. kella witharai athal aran tiyenne.
     
    Last edited:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී පැහැරගත් තරුණිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැර ගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පිලියන්දල පොලීසිය එම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

    අදාල තරුණිය පැහැර ගෙන ගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක නාවික හමුදා සෙබළෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

    ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සබදතාව මාස 6කට පෙර නවතා දමා ඇති අතර ඉන් පසුව සැකකරු විසින් අදාළ තරුණියට අවස්ථා කිහිපයකදි තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
    Thuwakku bate bassaida
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලව බයික් එකේ ප්‍රෙට්‍රල් ටෑන්ක් එකේ තියාගෙන යන එකෙක් දැක්කොත් ආන්න ඌ තමයි මිනිහා 😁😁මොකද තනියම ඇවිත් පිටිපස්සේ සීට් එකේ තියාගෙන යන්න බෑනේ කෙල්ල අකමැත්තෙන් 😁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳම වැඩේ බූට් දෙනවට.හමුදාවේ කොල්ලෝ ඵක්ක කොහෙද ඒ සෙල්ලම්..දැන් දෙනව අැති මාංචු දාලා..අායෙත් නම් බූට් දෙන්න හිතන ඵකක්වත් නෑ.😅

    hamudawa kiyanne kondak thiyena, kelin weda karana minisssu. mu karala thiyenne kondak nethi ponnayo karana wedak.

    kella epa kiyala ain una nam. kondak thiyena army karayek hatiyata mu karanna ona palayan huththi kiyala inne ekai, nethuwa ussan yanna tharan army karayo ponnyo welada??

    anika muge thiyana ponnakamata kella muwa atha arinna ethi.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    කෙල්ලව බයික් එකේ ප්‍රෙට්‍රල් ටෑන්ක් එකේ තියාගෙන යන එකෙක් දැක්කොත් ආන්න ඌ තමයි මිනිහා 😁😁මොකද තනියම ඇවිත් පිටිපස්සේ සීට් එකේ තියාගෙන යන්න බෑනේ කෙල්ල අකමැත්තෙන් 😁
    ඉන්දියන් ෆිල්ම් එකක වගේ නම් මෙහෙම වෙනවා. කෙල්ලව බලෙන් බයික් එකේ ඉස්සරහ සීට් එකේ ඉන්දලා බයික් එක ගෙනියන්න කියලා කියලා කොල්ලා කෙල්ලගෙ ඇඟට පිස්ටල් එකක් තියාගෙන පිටිපස්සෙ වාඩිවෙලා ඉන්නවා :sorry:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,667
    113
    Miami
    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැර ගෙන ගොස් ඇති බව
    කිහිල්ලෙ ගහගෙනද බං ගිහින් තියෙන්නේ?
     
    • Haha
    Reactions: Ryan08