පිළියන්දල අවට උදව්වක් පිළියන්දල ඉන්න කවුරැ හරි දන්නවද සුවාරපොළ පැත්තේ Xerox ප්රින්ටර්ස් විකුණන තැනක් තියෙනවා ඒකේ ටෙලිපෝන් නොම්මරේ හොයාගන්න පුලුවන් වෙයිද තියෙන තැනක් හරි දන්නවා නම් ඒත් ලොකු දෙයක්