පිළියන්දල ඉඳන් MC එකට යන හැටි

Apr 21, 2016
35
3
0
පිළියන්දල ඉඳන් MC එකට යන හැටි

මචන් පිළියන්දල ඉඳන් බම්බලපිටියේ MC එක ගාවට බස් එකේ යන හැටි කියනවද?
 
  • Like
Reactions: DjAtrocity

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    770
    113
    255 ගිහින් ගල්කිස්සෙන් බැහැලා එතනින් 101 හරි 100 හරි ගනින් :yes::yes:
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    120 ගිහින් තුම්මුල්ලේ බැහැල එතන ඉදලා පයින් යන්න.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    120 ගිහින්... තුම්මුල්ල හරි පොලිස් පාක් හරි බැහැලා... පයින් යන්න පුලුවන්... එහෙම නැත්නම් මහරගමට ගිහින් 112ක් ගනින්..... MC එක ඉස්සරහින්ම බහින්න පුලුවන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    255 gihin galkissen bahala ethana idan bus eke yanna puluwan 100 / 101 wage ewage.
    One nam dura yana ewageth puluwan.
    Nattham piliyandala moratuwa bus eken rawathawatthen bahala
    100 / 101 ho wena dura yana ekaka yanna puluwan.
    nattham 120 nagala thunmulle bahainna one.
    eka durai habai..