redmi note 8t එකක්
අපිට පෝන් එකක් එවන්න කවුරුත් නෑ
මට 3GB හරි 4GB හරි රැම් එකක් තියෙන ෆෝන් එකක් අරන් දියල්ල
මං ගාව තිබුණ M10 එක නංගිට දුන්න. එයා ගාව තිබුණ A2 Core එක තමා දැං මං ගාව තියෙන්නෙ
මේකෙ කැමරාව වැඩ නෑ. මයික් එක වැඩ නෑ. මම ඒකෙන් කෝල් කරන්නෙ handfree එක ගහගෙන. නැත්තං මං කතා කරන එක අනිත් කෙනාට ඇහෙන්නෙ නෑ
අනිත් අයට උදව් කරනවා වගේ පෙන්න ත්රෙඩ් ටිකක් දානකොට අපිට තේරුණා.
අනික උදව් කරලා මුගෙන් බැනුම් අහපු උනුත් ඉදිය නේද කිරියේ