කරෝල කඩේ කරන යාලුවට එයාලගෙ රට ඉන්න මාම කෙනෙක් ෆෝන් එකක් එවනව කිව්ව

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,793
    15,131
    113
    Milagiriya
    එළෙබෙන නත්තල් සතුට දෙගුණ තෙගුණ කරගැනීමට අපේ ආදරණීය අනුරාධ සහෝදරයාගේ මේ පුංචි ඉල්ලීමට කාරුණික වෙලා රට පෝන් එකක් අනුරාධ සහෝදරයාගෙ නත්තල් ත්‍යාගය ලෙස ලබාදීමට කාරුණික වන මෙන් රටවිරු ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි 😍

    @NaiRobi @SLK_sri @baba-chuti @LINDA_ADERSON_22 @shenat @HAneo @naralowa holman @manjulabw @Kalegana @RandomGuy @Mr Bones @John Dutton @RealityOfX @Al Baik @Honda.putha @yosh371 @malakadss
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,291
    10,219

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,960
    22,170

    පිටරට සුවද ටිකක් දෙන්නද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684

    @AnuradhaRa phone ekak illala naha neda, oka kiyala thiyenne yaluwata phone eka enawa kiyala.
    illala thibanam mona hari karanna thibba
     
    • Like
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa phone ekak illala naha neda, oka kiyala thiyenne yaluwata phone eka enawa kiyala.
    illala thibanam mona hari karanna thibba
    මට 3GB හරි 4GB හරි රැම් එකක් තියෙන ෆෝන් එකක් අරන් දියල්ල 😅

    මං ගාව තිබුණ M10 එක නංගිට දුන්න. එයා ගාව තිබුණ A2 Core එක තමා දැං මං ගාව තියෙන්නෙ
    මේකෙ කැමරාව වැඩ නෑ. මයික් එක වැඩ නෑ. මම ඒකෙන් කෝල් කරන්නෙ handfree එක ගහගෙන. නැත්තං මං කතා කරන එක අනිත් කෙනාට ඇහෙන්නෙ නෑ
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    මට 3GB හරි 4GB හරි රැම් එකක් තියෙන ෆෝන් එකක් අරන් දියල්ල 😅

    මං ගාව තිබුණ M10 එක නංගිට දුන්න. එයා ගාව තිබුණ A2 Core එක තමා දැං මං ගාව තියෙන්නෙ
    මේකෙ කැමරාව වැඩ නෑ. මයික් එක වැඩ නෑ. මම ඒකෙන් කෝල් කරන්නෙ handfree එක ගහගෙන. නැත්තං මං කතා කරන එක අනිත් කෙනාට ඇහෙන්නෙ නෑ
    කැරි වැඩ නොකර හිටපන්. ලබන ආත්මෙවත් කන්න බොන්න රස්සාවක් කරන්න ගෑනියෙක් ගන්න ලැබෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • කැරි වැඩ නොකර හිටපන්. ලබන ආත්මෙවත් කන්න බොන්න රස්සාවක් කරන්න ගෑනියෙක් ගන්න ලැබෙයි.
    එහෙනං බෝතල් බාගයක් වත් අරන් දියං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මට 3GB හරි 4GB හරි රැම් එකක් තියෙන ෆෝන් එකක් අරන් දියල්ල 😅

    මං ගාව තිබුණ M10 එක නංගිට දුන්න. එයා ගාව තිබුණ A2 Core එක තමා දැං මං ගාව තියෙන්නෙ
    මේකෙ කැමරාව වැඩ නෑ. මයික් එක වැඩ නෑ. මම ඒකෙන් කෝල් කරන්නෙ handfree එක ගහගෙන. නැත්තං මං කතා කරන එක අනිත් කෙනාට ඇහෙන්නෙ නෑ
    ubata mokatada phone ekak??
     
    • Haha
    Reactions: AnuradhaRa