පිළිවෙලට ණය ගන්න ආණ්ඩුවක් 😡😡

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    Screenshot_20210412-093408~2.png

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කවුද සුදු අලි ටිකක් රටට බාර කරලා තියේන්නේ කියලා ඔනේ මිනිහෙක්ට තේරෙනවා. රට දිහා බලපුවහම. මේරටට වැඩකට ඇති දෙයක් ඉතිරිකරලා තියේන්නේ කවුද කියලා 🤣🤣🤣
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කාගේ කාගේත් ප්‍රොජෙcට්ස් ටික බැලුව නම් පාඩු ලබන රෙද්දවල් හැදුවේ කවුද කියලා තර්ක කරන්න දේයක් නෑ. ආන්න ඒවා නිසා තමයි තඩී ණය බරක් එන්නෙ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ආණ්ඩුව වැඩ පෙන්නයි. චීනයෙන් සහනාධාර ගලා එයි. ගුඑන්පි ජෙප්පෝ වැළපෙයි ලොල්.💪
    චීනෙට වුණත් ණය දෙන්න හිතෙන්නේ රටට ආදරේ කරන පින්බර නායකයෙක් ඉද්දි තමයි. 😍
    අපි මේ සල්ලි යොදාගන්නේ රටේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් වේගවත් කරගන්න විතරමයි. 💪
    අල්ලසට දූෂණයට අපෙන් නම් නෑ ඉඩක්. 💪
    ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙනවා ඇති මේවා දකින්න. 😅
    ජෙප්පෝ වස චුට්ට චුට්ට කාලා මැරිලා පලයල්ලා. අපි ආර්ය සිංහල ජනපදයක් පිහිටුවන දවස වැඩි ඈතක නොව 💪💪💪
     
    Kamak ne yuddhe dinne kawda?