පිළීකාවක් ගැන දැන ගනිමුද? 18++++

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    mama nam ehema deyak ahala nehe...habai ewa ain kara gattoth hodai.natnam infect wela hena karadara widinna wenawane....

    mage dathak thiyenawa panuwo kapu :baffled: e dathe sidurak hadila eken le enawa samahara wita. e datha ita wada diranneth na ehemmama thiyenawa.

    moko karanne ?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Lokka mage anga athulen podi gattak wage ahuwenawa bada madata wenna, mage kurulaa ehemath godak ena nisa eyin ekak wenna athi kiyala doca kiwwa....me gana danna dewal poddak kiyanna puluwannam loku udaawak....doca mokakda namakuth kiwwa mata eka mathaka naa dan....
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දුම් බොන්න එපා...අපි ඇයි විහින් විනාශ වෙන්නේ....
    බුලත් විට කන්න එපා....
    අපි ඔය එකක්වත් ජීවත් වෙන්න කරන දේවල්ද? නැහැ නේද බුද්ධියෙන් හිතන්න.හදවතට ඕන දේ කරන්න දෙන්න එපා......
    good post machan...++++

    ඇත්තටම ගොඩක් වටින පෝස්ට් එකක් මචන්........
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    Pancreatic cancer කියන්නෙත් මහ චාටර්ම පිළිකා ජාතියක් නේද? සද්ද නැතුවම මරන දානව. මගේ අක්කගෙ බැච්මේට් වෙන ඩොක්ටර් කෙනෙකුත් ඒ කැන්සර් එකෙන් ලඟදි මැරැණ. බයත් හිතෙනව ඩොක්ටර්ස්ලත් මේකෙන් මෙහෙම මැරෙනව නං ඉතින් අපි ගැස මොන කතාද?