තෙරුවන් සරණයි...!නිවීමට වඩා සිල්වත්ව සසර සෑරීම මට සතුටකි. පෑමිනෙන දුක් පෑනි රස ලෙසත්, සතුට මෑදහත් සිතිනුත් බාරගනු හෑකිනම් අප ජීවිතය දින්නෝ වන්නේය.
තෙරුවන් සරණයි!
සබ්බ පාප්ස්ස අකරණන්
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනන්
ඒතන් බුධ්ධානුසාසනන්
තෙරුවන් සරණයි...!ගොඩක් ලස්සන පින්තුර ටිකක් ..
තෙරුවන් සරණයි...!

බුදු සරණයි...........!!!
සියලු දෙනාටම තෙරුවන් සරණයි...!බොහොම වටින දෙයක් ඔයා කරලා තියෙන්නේ.මෙ පිනෙන් ධර්මය අවබෝධයවී නිර්වාණය සඳහාම හේතුවේවා කියල මම ප්රාර්ථනා කරනවා..![]()


