පාසල් ළමුන්, ප්‍රජාව දැනුවත් කරන්න.
සැමගේම නීරෝගී බව පතා ලියමි.
("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")
බොහෝ දෙනෙකු මස් මාංශ මිලදීගැනීමට වෙළෙඳසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව ලැබෙතියි සිතා කාට නැතත් දරුවන්ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය. ඇතැමුන් කන්නේ පීකුදු පමණකි.
පීකුදු යනු අක්මාවය. (සරල සිංහලෙන් කැවුත්තය)
ඒ පීකුදු යනු මස් වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්ත්වය එයට වෙනස් ය.
ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදට ය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්බන්ධ පරීක්ෂණ කටයුත්තකි.
එහිදී අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි.
ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර විෂ සංයෝග වල විෂ නසන කාර්‍ය ද අක්මාවෙන් සිදු කරයි.
එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කල ද ඒවා බිඳ හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත් ය.
ජීවිත කාලය තුළ රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුළ සාන්ද්‍රනය වේ (එකතු වේ). බැරලෝහ යනු අනිවාර්යය පිළිකා කාරකයකි. වකුගඩු රෝග ද මේ නිසා ඇතිවේ.
අවසන උරුමය අකාලයේ ම නීරස වූ මරණය ම පමණි.
මා පෙර කී ආචාර්යවරයා වෙළඳපොළේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලදී.
එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි.
එනම්, කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිව යුතු වෙනසක් සිදු නොවන අතර, මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ.
අප්‍රතිවර්තී ලෙස... පුදුමයට හේතුවක් නැත. සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාදිය අක්මාවේ තැන්පත් වේ.
එය අපගේ අක්මාවටත් පොදුය.
වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය.
ඒ අනෙකක් නිසා නොව අපගේ ම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය.
මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා ප්‍රසිද්ධ පුවත්පතකද පළ විය. ගත වූයේ ටික දිනකි.
විවිධ අංශයන්ගෙන් ආ මරණ තර්ජන හමුවේ ආචාර්යවරයාට වූයේ තම ජීවිතය ගැන සිතා නිහඬ වීමටය. තම පරීක්ෂණය අතහැරීමට ය.
ලිපි මාලාවක් ලෙස පලවීමට තිබූ පුවත්පත් ලිපිය ද එයින්ම ලොප් වී ගිය අතර මස් මාංශ අලෙවි කරුවන්ගේ ද, ප්‍රමුඛ පෙලේ වෙළඳසැල්වලින් ද, පාලකයන්ගේ අතපෙවීම් වල ඇති බලවත්කම නිසාදෝ එම අගනා සොයාගැනීම කිසිවෙකු අතර ප්‍රකට නොවිනි.
ආචාර්යවරයා ගෙ සමාජ සේවාවේ ඒ අනගි බලාපොරොත්තුව සුසුම් පොදක් ව වා තලයට මුසු වූ අතර එම සිදුවීම දන්නෝ දනිත්...
කෙසේ වෙතත් මෙය කියවන ඔබ ද ඒ පිළිබඳව නොදත් අය වේ නම් මෙමගින් හෝ දැන ඔබගේ ළබැඳියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න...
උපුටා ගැනීමකි.
#දැනුම් පොද..
දැනුවත් වීම පිණිස share කරන්න. සමාජ සත්කාරයකි.

Last edited: