පීකුදු කන්නන්ට නිවන් සුව

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය.
    Samuel L Jackson What GIF by Coming to America
     
    • Haha
    • Wow
    Reactions: Candid-B and SiEHRA

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    අපේ බල්ලට දෙනවා. මිනිස්සු නම් තොහොම කනවද මන්දා. ගූ කනවා වගේ ඇති
     
    • Like
    Reactions: SiEHRA

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    සිංහලු කන ලොකුම වහ බත් යකෝ..

    බත් මුට්ටි ගණන් ගිලිනවා.
    ඇයි සීනි ? ආපෝ පැණි රස කන්න මිනිස්සුු ඇබ්බැහි වෙලා. මම ගූගල් ගාමිණීගෙන් ඇහුවම එක මනුස්සයෙක් වසරකට කිලෝ 30ක් සීනි කනවා කිව්වා. ඒ කියන්නෙ දවසට ග්රෑම් 83ක්. :no:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඕක ඉතින් අක්මාවෙන් මොකද වෙන්නේ කියල දන්න ඕනි එකෙක්ට තේරෙන්න ඕනි දෙයක්..
    Exactly right. The Liver is the target organ for all metal accumulations while the kidney is where most Cadmium gets accumulated. Note also that animal meats also contain antibiotic residues too.
     
    • Like
    Reactions: supun_sg and SiEHRA

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,921
    113
    මරු බන් ඒ කෑලි හයියයි. තම්බල dewal දාලා fry කරලා ගත්තම බයිට් එකට සුපිරි. 🙂

    කුකුලගේ පුපත් මරු..ඉන්දුනීසියාවේ ඵහෙම හරි ෆේමස් කෑමක්..🤩

    chicken-butt-grilled-with-spicy-sauce_51524-21889.jpg
     
    • Wow
    • Like
    Reactions: SiEHRA and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මම නම් හිතන්නෙ එහෙම හුත්තක් නෑ. හැබැයි කොලෙස්ටරෝල් තියනවා චිකන් ලිවර් වලයි ගිසාඩ් වලයි. උබල දැකල තියෙනවද කුකුළ් තෙල් කියල එකක් හදනවා ? අන්න ඒවා හදන්නෙ ඔය ලිවර් කෑලි දාලා. අධික තෙල්. සත්ව තෙල්. 🤷‍♂️
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලංකාවේ ඔය වගේ උන් නේද අනිජමොටෝ (MSG) කෑවම ඇට දිරනවා පිළිකා හැදෙනවා කියලා කිව්වේ.

    ඔන්න දැන් මෙහෙ sea salt වෙනුවට අජිනමොටෝ (MSG) use කරන්න කියල recommend කරනවා. low sodium නිසා. :ROFLMAO:

    ඔය බෝඉලර් කුකුල්ලු හැදෙන්න ෆාම් වල මිසක් කුණු කකා හැදෙන උන් නෙමෙයි. ඕකුන්ට කන්න දෙන්නේ එකම දේ.
    aji-no-moto dan hoyaganna nadda ban lankawe?
    ponna sirisena branded product eka ban kara. chora ewa okkoma lankawa athule :(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    බැර ලෝහ විස එක ඇත්ත
    කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත

    ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා
    සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා
    මේ පහල තියෙන්නේ ඒ ටික
    Uba hari.. propa ge nama wat kiyanna ba. : 😂
     
    • Like
    Reactions: SiEHRA

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බැර ලෝහ විස එක ඇත්ත
    කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත

    ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා
    සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා
    මේ පහල තියෙන්නේ ඒ ටික

    කැලණිය යුනි එකේ කෙල්ලෙක් කොලඹ විකුණන වතුර බෝතල් වල බැර ලෝහ ගැන කරපු රිසර්ච් එකට වෙච්ච දේ අහලා තියෙනවද?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අනේ මේ උට්ට රටේ හැම මගුලම එපානේ කියන්නේ

    TV එකේ morning program වලට ඇවිල්ලා වේෂ කතා කියනවා, උන්ම ගිහින් FB එකේ හෑලි ලියනවා
    සිංහලුන්ට මාර ඇරියස් රුදාවක් තියෙන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    කැලණිය යුනි එකේ කෙල්ලෙක් කොලඹ විකුණන වතුර බෝතල් වල බැර ලෝහ ගැන කරපු රිසර්ච් එකට වෙච්ච දේ අහලා තියෙනවද?
    MSG ගැන research කරේ පේරා එකෙන් නේද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදට ය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්බන්ධ පරීක්ෂණ කටයුත්තකි.
    එක එක හිතලුයි අරය කිව්වයි මෙයා කිව්වයි නැතුව thesis එක දාපන් බලන්න. phd එකක් කලා නම් කොහොමත් publish කරන්න ඕනෙනෙ.
     
    • Like
    Reactions: SiEHRA