ඇයි සීනි ? ආපෝ පැණි රස කන්න මිනිස්සුු ඇබ්බැහි වෙලා. මම ගූගල් ගාමිණීගෙන් ඇහුවම එක මනුස්සයෙක් වසරකට කිලෝ 30ක් සීනි කනවා කිව්වා. ඒ කියන්නෙ දවසට ග්රෑම් 83ක්.සිංහලු කන ලොකුම වහ බත් යකෝ..
බත් මුට්ටි ගණන් ගිලිනවා.

Exactly right. The Liver is the target organ for all metal accumulations while the kidney is where most Cadmium gets accumulated. Note also that animal meats also contain antibiotic residues too.ඕක ඉතින් අක්මාවෙන් මොකද වෙන්නේ කියල දන්න ඕනි එකෙක්ට තේරෙන්න ඕනි දෙයක්..
මරු බන් ඒ කෑලි හයියයි. තම්බල dewal දාලා fry කරලා ගත්තම බයිට් එකට සුපිරි.![]()
aji-no-moto dan hoyaganna nadda ban lankawe?ලංකාවේ ඔය වගේ උන් නේද අනිජමොටෝ (MSG) කෑවම ඇට දිරනවා පිළිකා හැදෙනවා කියලා කිව්වේ.
ඔන්න දැන් මෙහෙ sea salt වෙනුවට අජිනමොටෝ (MSG) use කරන්න කියල recommend කරනවා. low sodium නිසා.
ඔය බෝඉලර් කුකුල්ලු හැදෙන්න ෆාම් වල මිසක් කුණු කකා හැදෙන උන් නෙමෙයි. ඕකුන්ට කන්න දෙන්නේ එකම දේ.

Uba hari.. propa ge nama wat kiyanna ba. :බැර ලෝහ විස එක ඇත්ත
කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත
ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා
සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා
මේ පහල තියෙන්නේ ඒ ටික
බැර ලෝහ විස එක ඇත්ත
කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත
ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා
සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා
මේ පහල තියෙන්නේ ඒ ටික
MSG ගැන research කරේ පේරා එකෙන් නේද ?කැලණිය යුනි එකේ කෙල්ලෙක් කොලඹ විකුණන වතුර බෝතල් වල බැර ලෝහ ගැන කරපු රිසර්ච් එකට වෙච්ච දේ අහලා තියෙනවද?
Kari wada karanna epa banඕක කාලෙකට කලින් reddit එකේද කොහේද දැක්කා, ඊට පස්සෙ පීකුදු කෑවේ නෑ ගෙනාවත් අපි බල්ලෙක්ට හරි පූසෙක්ට හරි දෙනවා.
එක එක හිතලුයි අරය කිව්වයි මෙයා කිව්වයි නැතුව thesis එක දාපන් බලන්න. phd එකක් කලා නම් කොහොමත් publish කරන්න ඕනෙනෙ.ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදට ය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්බන්ධ පරීක්ෂණ කටයුත්තකි.