පීඩන අවපාතය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පීඩන අවපාතයක් තියෙනවලු නේ මේ බලන්න මේ සයිට් එකේ ඒක කැරකෙනවා පෙන්වනවා සුළි කුනාටුවක් වගේ

    https://www.windy.com/?6.883,79.850,5
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහෙද?

    මේ ටිකේ හරියට අව්වක් වත් වැටෙන්නේ නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කොහෙද?

    මේ ටිකේ හරියට අව්වක් වත් වැටෙන්නේ නෑ.

    නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ කියලා කියන්නේ http://www.hirunews.lk/sinhala/206204/පීඩන-අවපාතය-හේතුවෙන්-සුළෙඟ්-වේගය-ඉහළට

    ඔව් මෙහෙට එහෙමයි බන් එපා වෙලා ඉන්නේ පාළු වෙලා වගේ කරුවටලට තියෙනකොට
     
    • Like
    Reactions: INCORRECT